බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    හ්ම් මේ දවස් ටිකේම ට්‍රේනින් එකක් සිකුරාදා වෙනකන් ෆුල් බිසී ඒ නිසා ශේප්, ඊයේ චෝකෝ එකකුත් අරන් ගියා, එක කන ගමන් අහපි මේක ගෙනාවේ ශේප් වෙන්නද කියලා:shocked::shocked:, අපරාදේ ගිහින් දුන්නේ කියලා හිතුනා:P:P:P.....................

    :rofl::rofl: හෆොයි..... ඕක නම් සෑහෙන්න වෙලා තියෙනවා මටත්..... මෙයාට චොකලට් ගේන්න මතක් වෙන්නේ රණ්ඩුවක් උනහම / දෙයක් අමතක උනහම / ශේප් කරගන්න කියනවා...... :P:P
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :rofl::rofl: හෆොයි..... ඕක නම් සෑහෙන්න වෙලා තියෙනවා මටත්..... මෙයාට චොකලට් ගේන්න මතක් වෙන්නේ රණ්ඩුවක් උනහම / දෙයක් අමතක උනහම / ශේප් කරගන්න කියනවා...... :P:P

    :lol::lol::lol::lol:

    okkoma ekayi wage
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    පොඩි වෙනවසකට තියෙන්නෙ බඩාට ඕක කියන්නේ කොස්සෙන් ගැහුවට පස්සේ... :P

    එදා බැනපුවටත් එක්ක රිටන් එක හම්බ වෙනව බඩාට වැඩි කලක් නොගිහින්ම..