බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා ගේ තත්ත්වය කෙසේද කොකටුවෙණි?
    කොල් කලා-නෝ ආන්සර්

    පෙරාට කුමක් සිදුවීද...:eek:

    සෙවල වගයක් තිබිල බාත් රූම් එකේ ලිස්සල වැටිල තුවාල වෙලා.:)

    උඹලා නොදන්න දෙයක් තියෙනවා. රංගුවා ගාව අඳුනක් තියෙනවා. ඒක මතුරලා තියෙන්නේ මට. මගේ කෙස් ගහක් හරි මොකක් හරි ඌ උස්සගෙන ගිහිල්ලා මට මතුරලා. ඒකෙන් ඌ කොයි වෙලෙත් මම කරන්නේ මොකද්ද කියලා බලාගෙන ඉන්නේ. ඌ ඔය කියලා තිබුනේ මට වෙච්චි දේ හැම තැනම. වයිබරේ, මේකේ සහ තව ත්‍රෙඩ් වල..

    ඩ්‍රයි සීසන් නිසා මම දිනපතා හස්ථපරිමර්ධනයේ යෙදෙනවා බාත් රූම් එකට ගිහිල්ලා. මට අර තල්මහට වගේ සෑහෙන්න ශුක්‍ර ධාතු වහනය වෙනවා හස්ථපරිමර්ධනයේ යෙදුනාම. ඒවා බාත් රූම් එකේ හැම තැනම වැටිලා මාව ලිස්සලා වැටිලා කොන්ද, වැලමිට බිම ඇනිලා අත තුවාල වෙලා. ඒකටලු නේ උඹ අරගෙන තියෙන්නේ. රංගුවා තමා කියන්නේ. ඌ කොයි වෙලෙත් මගේ දිහා බලන් ඉන්නේ.. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර ග්ලෝබල් රොම් ද මොකක්ද දානෙ තියන එකක් ගනින් මල්ලියේ.......
    මම නං ඕව ගැන අදෝ සංසාරයක් දන්නෙ නෑ!:dull:

    මාම්...

    AIA ඉන්සුවරන්ස් හාදයාගෙන් මට සහ මගේ පවුලට හොස්පිටලයිසේශන් කවර් එකක් බලාලා කියනවද. මට ලොකූ ගනන් ගෙවන්න බෑ. මාමා ගෙවන ගානට නම් එල..:rofl:
    ලක්ශ 1.5ක් ඇති. ක්‍රිටිකල් ඔපරේශන් වලට ඕනේ නෑ. සාමන්‍ය හොස්පිටලයිසේශන් වලට ඇති. ඔෆිස් එකේ එකත් තියෙන නිසා අවුලක් නැත. අපි තුන් දෙනාටම ලක්ෂ 1.5ක් වගේ. කෑශ්ලස් වෙන්න ඕනේ.

    ඊයේ අපේ නෝනට කීවා මාමිගේ ඉන්සුවරන්ස් කවර් එක සහ ගෙවන ප්‍රීමියම් එක ගැන. උන්දෑ මාමිගේ බෙනිෆිට්ස් ටික සහ ප්‍රීමියම් එක ඇහුවම ඇස් දෙක ලොකු කරලා මගේ දිහා බලන් හිටියා...:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    AIA:no::no::no:
    ඒෂියන් එලායන්ස්......
    මම බුවාට කියන්නං....උඹේ නම්බර් එක දෙන්නං.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    AIA:no::no::no:
    ඒෂියන් එලායන්ස්......
    මම බුවාට කියන්නං....උඹේ නම්බර් එක දෙන්නං.....

    එලකිරි..
    උන්ගෙත් හොස්පිටලයිසේශන් කෑශ්ලස් කාර්ඩ් එක නම් විතරක් නම් මට විස්ථර අසාලා දෙන්න අයියේ. මට ඕනේ කෑශ්ලස් එකක්.. :sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    රවි කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වෙයි.
    මිණි කැට යට වී ගොම රිටි උඩ එයි
    රට වැසියන් හට බඩු ම තමා!:angry:

    ඕක අපි කලින්ම දැනගෙන හිටිය එකනේ මාමේ....:dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    උඹලා නොදන්න දෙයක් තියෙනවා. රංගුවා ගාව අඳුනක් තියෙනවා. ඒක මතුරලා තියෙන්නේ මට. මගේ කෙස් ගහක් හරි මොකක් හරි ඌ උස්සගෙන ගිහිල්ලා මට මතුරලා. ඒකෙන් ඌ කොයි වෙලෙත් මම කරන්නේ මොකද්ද කියලා බලාගෙන ඉන්නේ. ඌ ඔය කියලා තිබුනේ මට වෙච්චි දේ හැම තැනම. වයිබරේ, මේකේ සහ තව ත්‍රෙඩ් වල..

    ඩ්‍රයි සීසන් නිසා මම දිනපතා හස්ථපරිමර්ධනයේ යෙදෙනවා බාත් රූම් එකට ගිහිල්ලා. මට අර තල්මහට වගේ සෑහෙන්න ශුක්‍ර ධාතු වහනය වෙනවා හස්ථපරිමර්ධනයේ යෙදුනාම. ඒවා බාත් රූම් එකේ හැම තැනම වැටිලා මාව ලිස්සලා වැටිලා කොන්ද, වැලමිට බිම ඇනිලා අත තුවාල වෙලා. ඒකටලු නේ උඹ අරගෙන තියෙන්නේ. රංගුවා තමා කියන්නේ. ඌ කොයි වෙලෙත් මගේ දිහා බලන් ඉන්නේ.. :baffled:

    ඌ කොහොමද උඹේ කෙස් ගහක් ගත්තේ...:eek::eek:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මාම්...

    AIA ඉන්සුවරන්ස් හාදයාගෙන් මට සහ මගේ පවුලට හොස්පිටලයිසේශන් කවර් එකක් බලාලා කියනවද. මට ලොකූ ගනන් ගෙවන්න බෑ. මාමා ගෙවන ගානට නම් එල..:rofl:
    ලක්ශ 1.5ක් ඇති. ක්‍රිටිකල් ඔපරේශන් වලට ඕනේ නෑ. සාමන්‍ය හොස්පිටලයිසේශන් වලට ඇති. ඔෆිස් එකේ එකත් තියෙන නිසා අවුලක් නැත. අපි තුන් දෙනාටම ලක්ෂ 1.5ක් වගේ. කෑශ්ලස් වෙන්න ඕනේ.

    ඊයේ අපේ නෝනට කීවා මාමිගේ ඉන්සුවරන්ස් කවර් එක සහ ගෙවන ප්‍රීමියම් එක ගැන. උන්දෑ මාමිගේ බෙනිෆිට්ස් ටික සහ ප්‍රීමියම් එක ඇහුවම ඇස් දෙක ලොකු කරලා මගේ දිහා බලන් හිටියා...:rofl:

    AIA දැන් ජනශක්ති අරන් නේද..උන් ක්ලේම් ගෙවයිද වෙලාවට..:baffled::baffled: AIA තිබ්බ කාලේ නම් හොඳා..වාහනේට දාල තිබ්බා..අවුලක් නැතුව පේමන්ට් කළා..ලයිෆ් නම් Asial Alliance හොඳයි..මම එකක් දාල තියෙනවා...:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    එලකිරි..
    උන්ගෙත් හොස්පිටලයිසේශන් කෑශ්ලස් කාර්ඩ් එක නම් විතරක් නම් මට විස්ථර අසාලා දෙන්න අයියේ. මට ඕනේ කෑශ්ලස් එකක්.. :sorry:

    කෑෂ්ලස් කිව්වේ මොකක්ද බං...:eek::eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෑෂ්ලස් කිව්වේ මොකක්ද බං...:eek::eek:

    ගොඩක් ඒවා වල දෙන්නේ උඹ අතින් ගෙවලා බිල් ටික සබ්මිට් කරාම ඉන්ශුවරන්ස් එකෙන් සල්ලි දෙනවා. එහෙම වැඩක් නෑ නේ. කෑශ්ලස් කියන්නේ උඹ සල්ලි ගෙවන්න ඕනේ නෑ. හොස්පිටලයිස් උනාම කෝල් එකක් දීලා කීවම ඇති. උන් ඩිස්චාර්ජ් දවසට බිල ගෙවනවා. අපේ ඔෆිස් වල තියෙන ඉන්ශුවරන්ස් එක වගේ.

    පර්සනල් හොස්පිටලයිසේශන් මම දන්න තරමින් කෑශ්ලස් කාර්ඩ් එක තියෙන්නේ යූනියන් ඇශුවරන්ස්. තව තියෙනවද දන්නේ නෑ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    latest
     
    අඩේ..එහෙම එකක්නම් හොඳයි නේද..හොස්පිටලයිස් උනොත් විතරද..ඕ.පී.ඩි ඩෙන්ටල් වලට එහෙමත් ගෙවනවද..:eek:
     
    :no:
    අපේ ඔෆිස් ඉන්ශුවරන්ස් එකයි ඕකයි සම්පුර්ණයෙන්ම දෙකක් මචන්. මමත් මුලින් ඔය විදියට හිතාගෙන උන්නේ. එහෙම ගෙවන ඒවත් තියෙනවා. ඒත් ප්‍රීමියම් එක වැඩී..
    මට නම් එහෙම වැඩක් නෑ. ඔෆිස් එකේ 10,000-12,000ක් විතර ඕපිඩී ක්ලේම් කරන්න පුළුවන්. මම බලන්නේ මාසෙකට රූ.3000ක් ඇතුලේ හොස්පිටලයිසේශන් කවර් එකක්..:)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :no:
    අපේ ඔෆිස් ඉන්ශුවරන්ස් එකයි ඕකයි සම්පුර්ණයෙන්ම දෙකක් මචන්. මමත් මුලින් ඔය විදියට හිතාගෙන උන්නේ. එහෙම ගෙවන ඒවත් තියෙනවා. ඒත් ප්‍රීමියම් එක වැඩී..
    මට නම් එහෙම වැඩක් නෑ. ඔෆිස් එකේ 10,000-12,000ක් විතර ඕපිඩී ක්ලේම් කරන්න පුළුවන්. මම බලන්නේ මාසෙකට රූ.3000ක් ඇතුලේ හොස්පිටලයිසේශන් කවර් එකක්..:)

    අහ්..මම හිතුවේ අර වගේ එකක් කියලා..මගෙත් දැනට Asian Alliance එකේ එකක් තියෙනවා..අම්මා දැම්ම එකක්..මම මොකුත් දන්නේ නෑ ඔහේ ගෙවාගෙන යනවා විතරයි..2150යි මාසෙට..බලන්න ඕනේ මොනවද ඒකෙ තියෙන්නේ කියලා...:dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්..මම හිතුවේ අර වගේ එකක් කියලා..මගෙත් දැනට Asian Alliance එකේ එකක් තියෙනවා..අම්මා දැම්ම එකක්..මම මොකුත් දන්නේ නෑ ඔහේ ගෙවාගෙන යනවා විතරයි..2150යි මාසෙට..බලන්න ඕනේ මොනවද ඒකෙ තියෙන්නේ කියලා...:dull::dull:

    මොනාද 2150ට දෙන්නේ උඹට? ලක්ෂ කීයක්ද කවර් එක?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මොනාද 2150ට දෙන්නේ උඹට? ලක්ෂ කීයක්ද කවර් එක?

    අවුරුදු 20කට දාල තියෙන්නේ..ගාණ මතක නෑ බං..:( මම ඕකේ ඩොකියුමන්ට් එකක්වත් දැකලා නෑ..අම්ම දැම්ම එකක් නිසා..:sorry::sorry: පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ..:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවුරුදු 20කට දාල තියෙන්නේ..ගාණ මතක නෑ බං..:( මම ඕකේ ඩොකියුමන්ට් එකක්වත් දැකලා නෑ..අම්ම දැම්ම එකක් නිසා..:sorry::sorry: පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ..:yes::yes:

    තී නම් මරු.. :dull: