හිතේ බර අතට ගත්තට..අත හොලවන්න හොද නැති නිසා කොකටුවෙක් සේ ඉන්න ආරන්චිය තමා තියෙන්නේකොහොමද පෙරේරා මහතාගේ තත්වය...![]()

හිතේ බර අතට ගත්තට..අත හොලවන්න හොද නැති නිසා කොකටුවෙක් සේ ඉන්න ආරන්චිය තමා තියෙන්නේ![]()

එළකිරි එනවැයින් සෑහෙන්න කාලෙ අපතේ යනවා බං....විහිළු නෙවේ...
උදේ ඇවිත් එළකිරි ලොග් උනාම කිරියෙ බලන්න , කතා කරන්න තියන ඔක්කොම කරල ඉවර වෙලා තමයි වෙලාව ඉතුරු උනොත් ශොප් එකේ වැඩක් කරන්න ගන්නේ.....![]()

එළකිරි එනවැයින් සෑහෙන්න කාලෙ අපතේ යනවා බං....විහිළු නෙවේ...
උදේ ඇවිත් එළකිරි ලොග් උනාම කිරියෙ බලන්න , කතා කරන්න තියන ඔක්කොම කරල ඉවර වෙලා තමයි වෙලාව ඉතුරු උනොත් ශොප් එකේ වැඩක් කරන්න ගන්නේ.....![]()

Ekata mata wage nikan inna thiyana jobak hoya ganin.![]()

අපිට කොහෙන්ද එහෙම ආතල්![]()

Mata nikan indala epa wenawa.
Programming poddak igena ganna one me tike.