දැන් කෝ ඔය බීපුවාම වෙනව කියන ආතල් සිද්දී?
නූල අයාලෙ වගේ යකූ

කිය කිය ඉන්නේ දාපන්කෝ උඹවත් එකක්.... 
දැන් කෝ ඔය බීපුවාම වෙනව කියන ආතල් සිද්දී?
නූල අයාලෙ වගේ යකූ

කිය කිය ඉන්නේ දාපන්කෝ උඹවත් එකක්.... 
ko bolaw kattiya....

Any idea about the current research topics in IT? Something related to security of networks , big data, semantics?![]()

Internet Banking...![]()

කවුරු හරි පේරට කෝල් එකක් දීපල්ලකෝ..ඌ මල්ලි එවනවා කියලා එව්වේ නෑ....රෙද්ද
ඊයේ නැවතත් වරක් හොදටම මගේ මිතුරන් මම බෝඩිමට යන්න කලින් ගසලා. මම ගියා 11 ට වගේ. මටත් පොඩි ශොට් 1ක් තියල තිබුනා. අනිත් උන් ගසලා නසරානි වෙන්ඩම. එකෙක් කිව්වා ගිහින් සින්දුවක් කියමු කියලා. පබ්ලික් ප්ලේස් එකකට? ඔන්න ඉතින් අපි ගියා සින්දු 6ක් විතර කිව්වා. ජීප් එකක් අවා. දන්නේ නෑ මොක්කුද? කියලා අපි ගනන් ගත්තේ නෑ.එක පාරටම වාහනේ අපි ලගට ආවා නැගපන් ජිප් එකට කිව්වා.මල මගුලයි පොලිසියෙන්. අරුන් තුන් දෙනා ගසලා නසරානි වෙන්න.මම ටක් ගාල පැන්න ඉස්සරහට? දැන් මම ශපෙ වෙන්ඩ කත කරන්වා. මම දැන් මුට සර් කිය කිය කතා කරනවා. මූ කියන්නෙම නැගපන් ජිප් එකට කියලා. මම කිව්වා අපි කැම්පස් සොරි සර් කිව්වම මූ ආපහු කෑ ගහනවා. ඇහුවා කෝ හැදුනුම්පත කියලා. කවුද? බන් ඕවා ගේන්නේ සින්දු කියන්න.මම කිව්වා ගිහින් ගේන්නම් කියලා මූ අහන්නේම නෑ. ඒ අස්සේ දැන් අර ගසපු එකෙක් අත් දෙක උස්සගන ඉන්නව ඌ බයවෙලා. වෙඩි තියයි කියලා. එක පාරටම එක පොලිස් නට්ටෙක් ඇවිත් තව එකෙක්ගෙන් ඇහුව තමුසෙ කොහෙද? කියලා. මිනිහා කිව්වම පොලිස් කාරයා කියපි බලන්වා තමුසේ සිහියක් පතක් තියෙන මිනිහෙක්ද කියලා.මූ පාට දෙකකින් එකම කකුල සෙරෙප්පු 2ක් දාගන ඇවිත් මම ටෝක් කරන මොරාල් එකත් බැස්ස බන්. මින් කියන්නේම අපි ගන්ජ ගහල කියලා.අන්තිමට දමා ගන ටෝල්ක් කරල ගොන් අට පාස් නැති උන්ගෙන් කුනු වෙලා බලු වෙලා ආවා.අර අත් 2 උස්සගන හිටපු එකා බය උන පාරට රූම් එකට ගිහින් දොරත් වහගන උගේ රූන් එකෙ ඉන්න අනිත් එකාවත් එලියට දාලා නිද ගත්තා. ඌ නිදා ගත්තේ අපේ රූම් එකේ.


mokakanna rasika aiya awillalu rotunda eka gaawalu...........
mokak
aththa kiyahan mama floor 3k bahinna one pahalata

සර්විස් බන් උට්ටල පැය දෙක තුනක් ඕක සර්විස් කරනවාLift ekak nadda...![]()

සර්විස් බන් උට්ටල පැය දෙක තුනක් ඕක සර්විස් කරනවා![]()