බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පී එමුත් කියෙව්වා, වයිබරෙත් බැලුවා....මට මුකුත් කියාගන්න තේරෙන් නෑ බං.....

ජීවිතේ සංක්‍රාන්ති කාලයක් වගේ හැමොටම ලබල තියෙන්නේ.....

උපේක්ෂාවෙන් හිතල, හිතේ සතිය පිහිටුවාගෙන ගෙවායන්න ඕන කාලයක් වගේ
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ගේ හොයන් ගිහින් කනට දෙකක් දෙමු.......මාවත් ඇන්න පල:baffled:

උඹ ගුටි නොකා මට ඩයලොග් නම්බරේ පී එම් කරපන්:frown:........

ඔෆිස් පැකේජ් නම්බරයක් නෙවේ ඈ....

සල්ලි වගයක් තියනවා උඹට එවන්න.....
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මෝර ගේ ගේ තියන තැන දන්නව ද?
    මට පේන්නේ ගිහින් හොම්බ කට සමතලා වෙන්න අනින්න වෙයි වගේ දැන් නං.....
    අම්මපා මං ගහනව ඕකට........
    ගහන එක ගහනවා මයි අණ්ඩක් කැඩෙන්න මේ පාර.....:angry::angry:

    :lol::lol: අනේ මෙහ්.... ඊයේ වෙඩි තියලත් ආවේ.... අන්තිමට මමයි ඔෆිස් එකට ගිහින් තේකකුත් බීලා කයියකුත් දාලා ආවේ..... !! :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: අනේ මෙහ්.... ඊයේ වෙඩි තියලත් ආවේ.... අන්තිමට මමයි ඔෆිස් එකට ගිහින් තේකකුත් බීලා කයියකුත් දාලා ආවේ..... !! :P

    :baffled:
    මෝර මාමි ගැන කියන්නේ. මම මාමි ගැන නෙමෙයි.
    ලිඳේද මංදා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol: අනේ මෙහ්.... ඊයේ වෙඩි තියලත් ආවේ.... අන්තිමට මමයි ඔෆිස් එකට ගිහින් තේකකුත් බීලා කයියකුත් දාලා ආවේ..... !! :P
    අනේ හුකහං කැරි බඩා.....:angry::angry:
    ඌ මට කතා කරපු නිසයි මම ගියේ නැත්තේ........
    නැත්තං මම ගිහින් ගහනව ඕකට දෙකට කැඩෙන්න.......
    ඒ හුකාරිස් හරියන්නේ නෑ මාත් එක්ක.......:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගේ හොයන් ගිහින් කනට දෙකක් දෙමු.......මාවත් ඇන්න පල:baffled:

    අඩෝ.. කුණුහබ්බෙන් බැන්නා නේ. මෝර මාමා කරාටි ඩෑල් එක ඈ.. තෝව කඩයි මුරුංගා කරල් කඩනවා වගේ..
    තෝ අද 5.05ට බංගේ නැගපං වේශාවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ හුකහං කැරි බඩා.....:angry::angry:
    ඌ මට කතා කරපු නිසයි මම ගියේ නැත්තේ........
    නැත්තං මම ගිහින් ගහනව ඕකට දෙකට කැඩෙන්න.......
    ඒ හුකාරිස් හරියන්නේ නෑ මාත් එක්ක.......:angry:

    :dull:
    දශමෙන් බේරුනේ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාලෙකට පස්සෙ යමක් කමක් තේරෙන අයගෙන් දෙයක් දැනගන්න ආවා

    සම්මතයයි අසම්මතයයි අතර බෙදා වෙන් කරන දේ නිසා සම්මත දේ හරි ලෙසත් අනිත් එක අසම්මත ලෙසත් බෙදුනට අසම්මත දේ හැමතිස්සෙම වැරදි වෙනවද?

    අනන් මනන් නැතුව පිලිතුරු විතරක් බලාපොරොත්තු වෙනවා..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කාලෙකට පස්සෙ යමක් කමක් තේරෙන අයගෙන් දෙයක් දැනගන්න ආවා

    සම්මතයයි අසම්මතයයි අතර බෙදා වෙන් කරන දේ නිසා සම්මත දේ හරි ලෙසත් අනිත් එක අසම්මත ලෙසත් බෙදුනට අසම්මත දේ හැමතිස්සෙම වැරදි වෙනවද?

    අනන් මනන් නැතුව පිලිතුරු විතරක් බලාපොරොත්තු වෙනවා..

    :rolleyes:
    Man nam danne na owa. Dekama eka wage. Ekama parts ne thiyenne. :lol::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කාලෙකට පස්සෙ යමක් කමක් තේරෙන අයගෙන් දෙයක් දැනගන්න ආවා

    සම්මතයයි අසම්මතයයි අතර බෙදා වෙන් කරන දේ නිසා සම්මත දේ හරි ලෙසත් අනිත් එක අසම්මත ලෙසත් බෙදුනට අසම්මත දේ හැමතිස්සෙම වැරදි වෙනවද?

    අනන් මනන් නැතුව පිලිතුරු විතරක් බලාපොරොත්තු වෙනවා..

    :eek:
    මේකේ ඉන්න උන්ට තියෙන ප්‍රශ්ණ ටික ලිහා ගන්න බැරිව විරවං ඉන්නවා එකා එකා.
    ඒ අස්සේ එළු මාමි කියවගන්නවත් බැරි ප්‍රශ්ණයක් උස්සන් ඇවිත්..

    බයිද වේ.. කොහොමද අලුත් වන්ඩිය? :කූල්:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    මේකේ ඉන්න උන්ට තියෙන ප්‍රශ්ණ ටික ලිහා ගන්න බැරිව විරවං ඉන්නවා එකා එකා.
    ඒ අස්සේ එළු මාමි කියවගන්නවත් බැරි ප්‍රශ්ණයක් උස්සන් ඇවිත්..

    බයිද වේ.. කොහොමද අලුත් වන්ඩිය? :කූල්:

    සොරි... මගේ ආතතිය නිසා තැන නොතැන සිටුඒෂන් එක නොබලා දැම්ම...
    :frown: බයික් එක හොදයි hodai....
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    :baffled:
    මෝර මාමි ගැන කියන්නේ. මම මාමි ගැන නෙමෙයි.
    ලිඳේද මංදා..

    :lol::lol: මමත් කිව්වේ ඒ මාමි ගැන තමා..... ඇයි ඊයේ උඹට කරනවා කිව්වෙත් ඔය ටිකම තමා.... ඒක තමා මම කිව්වේ.....!! :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අනේ හුකහං කැරි බඩා.....:angry::angry:
    ඌ මට කතා කරපු නිසයි මම ගියේ නැත්තේ........
    නැත්තං මම ගිහින් ගහනව ඕකට දෙකට කැඩෙන්න.......
    ඒ හුකාරිස් හරියන්නේ නෑ මාත් එක්ක.......:angry:

    :lol::lol: මේ මාමි..... ඇති ඇති විහිලු ඇති.... මේ මෝරා මාමිත් අර අර මාමි (ඔව් ඔව් :yes: ඌ තමා) වගේ වෙලානේ බං.... පොඩ්ඩ ඇත්නම් මල.....!! :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    කාලෙකට පස්සෙ යමක් කමක් තේරෙන අයගෙන් දෙයක් දැනගන්න ආවා

    සම්මතයයි අසම්මතයයි අතර බෙදා වෙන් කරන දේ නිසා සම්මත දේ හරි ලෙසත් අනිත් එක අසම්මත ලෙසත් බෙදුනට අසම්මත දේ හැමතිස්සෙම වැරදි වෙනවද?

    අනන් මනන් නැතුව පිලිතුරු විතරක් බලාපොරොත්තු වෙනවා..

    :shocked::shocked: මේ මොන පයන්නක්ද අහලා තියෙන්නේ....?? මේ වයර් වෙලා ඉන්න අස්සේ උඹත් ආවද සුරුට්ටු (මේකට නම් දෙතුන් දෙනෙක් රිද්දන් එයි ) පත්තු කරන්න......!! :angry: