බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    aaa uta plan eka yawapan, hadaganna ona tika kiyala. oka hadala dei :) okage job eka owwa hadana eka thamai. hebei poddak bonna dennaona. thawama chuti kolla ;)

    :no::no:
    ප්ලෑනක් ඇඳගන්න තියෙනවනම් එවහන්.ඔය පෙරාගේ මොකක්ද හදාගන්න තියෙන්නේ.පොඩි පොඩි කොන්ටිටීස් ටිකක් නම් හදාගන්න පුලුවන්
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    පෙරේදා රෑ හීනෙන් කෙලි පැටික්කියක් එක්ක විවාහ ගිවිස ගත්තා බන්ස්......!:yes:
    එයාගේ කාමරේ ඇඳේ වාඩි වෙලා අපි පොඩි පහේ චැට් පාරකුත් දැම්මා බන්ස්.....!!:love::love:
    උදේ ඇහැරුනාම ෆුල් අවුල් බන්ස්.....!!!:sorry::sorry::sorry:

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පෙරේදා රෑ හීනෙන් කෙලි පැටික්කියක් එක්ක විවාහ ගිවිස ගත්තා බන්ස්......!:yes:
    එයාගේ කාමරේ ඇඳේ වාඩි වෙලා අපි පොඩි පහේ චැට් පාරකුත් දැම්මා බන්ස්.....!!:love::love:
    උදේ ඇහැරුනාම ෆුල් අවුල් බන්ස්.....!!!:sorry::sorry::sorry:


    ම්හ්.උඹට ගොක් කොල එහෙම පෙනුනේ නැද්ද.ඔය වයසට ඒවා තමයි පේන්න ඕනි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්
    වෝටර්පෘෆ් වලට හොද කෙමිකල් එකක් කියපන්කෝ එච් ඊ හොදයිද..
    කරන කම්පැනි එකක් දන්නවනම් ඒකත් කියපන්කෝ:rolleyes:

    කෙමිකල් නම් නොදනී.Finco කියලා කම්පැනි එකක් තියෙනවා.උන් නම් හොඳයි.