බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
උඹට වගේ කිලෝමීටර 30ක් නෑ මට බැංකුවකට. උඹ යනවා නම් ශොප් එක වරුවක් වහලා යන්න එපැයි....
මට පාර පනින්න විතරයි සහෝ තියෙන්නේ...
මේකට නම් රිදිලා සමයං කියවයි..

:baffled:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
රයිඩරයා..මොකෝ කරගත්ත‍ෙ

ප්යිනීර් එක හැදුවා;)

පේපැල් එක තාම දෙලොවක් අතර...

මැලේශියන් දානවද, ලංකන් දානවද හිතමින් ඉන්නේ
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ප්යිනීර් එක හැදුවා;)

    පේපැල් එක තාම දෙලොවක් අතර...
    මැලේශියන් දානවද, ලංකන් දානවද හිතමින් ඉන්නේ

    තාම ලංකාවෙ තත්ත්වෙ බරපතල නිසා මැලේෂියා දාපන්.. පස්සෙ ලියුමක් දාලා ෂෛ්ප්මන්ට් එකක් දාගමු..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තත්ත්වෙ භයානකයි බ්‍රෝ.. තාම ගියේ නැහැ.:no:

    :confused:
    ෆක්...
    භයානක නම් නොයා ඉන්න එක තමා හොඳ. මම කෝල් කරන්නම්. විස්ථරේ කියපංකෝ..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තාම ලංකාවෙ තත්ත්වෙ බරපතල නිසා මැලේෂියා දාපන්.. පස්සෙ ලියුමක් දාලා ෂෛ්ප්මන්ට් එකක් දාගමු..

    දැන් පේපැල් මැලේශින/ පිලිපීන් විදියට හදද්දි පෲෆ් ඉල්ලනවලු නේද,

    අයිඩී එකේ ෆොටෝ, ඩ්‍රයිවින් ලයිශන් එකේ ෆොටෝ එහෙම....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් පේපැල් මැලේශින/ පිලිපීන් විදියට හදද්දි පෲෆ් ඉල්ලනවලු නේද,

    අයිඩී එකේ ෆොටෝ, ඩ්‍රයිවින් ලයිශන් එකේ ෆොටෝ එහෙම....

    මමනන් කරේ ඔය මොකක්ද බිලක් ස්කෑන් කරල ඇඩ්රස් එකේ අන්තිමට ශ්‍රීලංකා කියන තැන එඩිට් කරල මැලේෂියා දාලා යවපු එක..:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :confused:
    ෆක්...
    භයානක නම් නොයා ඉන්න එක තමා හොඳ. මම කෝල් කරන්නම්. විස්ථරේ කියපංකෝ..

    උඹට දදයක් වගේ තුවාලෙක එක්ස්පීරියන්ස් තියෙනවද?
    ඒක කසද්දි පට්ට සනීපයි.. බට් කසද්දි තුවාලෙ ආයිත් වැඩි වෙනවා.. ඒත් නොකසා ඉන්නත් බැහැ. කසන්නමයි හිතෙන්නෙ :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මමනන් කරේ ඔය මොකක්ද බිලක් ස්කෑන් කරල ඇඩ්රස් එකේ අන්තිමට ශ්‍රීලංකා කියන තැන එඩිට් කරල මැලේෂියා දාලා යවපු එක..:baffled:

    ඒකත් පුළුවන් නේ :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පොර උඹට යෝජනා කරන්නේ..අයුතු වැඩ වලට... උඹ එහෙම ඒ යෝජනා වලට අහුවෙන්න එපා...

    :rofl::P

    පේපැල ශ්‍රී ලංකන් දාල හදන්න හිතෙනවා....
    අප්වර්ක් එකේ ඒව පයිනීර් එකෙන් ගෙන්න ගතෑකි නේ.....

    එතකොට තව ප්‍රශ්නයක්
    පේපැල් එකෙන් පයිනීර් එකෙට සල්ලි යවන්න පුලුවන් ද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::P
    පේපැල ශ්‍රී ලංකන් දාල හදන්න හිතෙනවා....
    අප්වර්ක් එකේ ඒව පයිනීර් එකෙන් ගෙන්න ගතෑකි නේ.....
    එතකොට තව ප්‍රශ්නයක්
    පේපැල් එකෙන් පයිනීර් එකෙට සල්ලි යවන්න පුලුවන් ද?

    පේපෑල් එකෙන් පුලුවන් පයිනීර් කාඩ් එකට ගන්න.. හැබැයි ඒකෙත් ඔප්ෂන් දෙකක් තියෙනවා.
    එකක් සාමාන්‍යෙයන් යන කාලෙ (දවස් 2)ක්.. ඒකට අවුලක් නැහැ
    අනිත් එක හදිස්සි සීන් එකට (පැය 2න්) ඒකට ඩොලර් 2 ක්ද කොහෙද කැපෙනවා...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පේපෑල් එකෙන් පුලුවන් පයිනීර් කාඩ් එකට ගන්න.. හැබැයි ඒකෙත් ඔප්ෂන් දෙකක් තියෙනවා.
    එකක් සාමාන්‍යෙයන් යන කාලෙ (දවස් 2)ක්.. ඒකට අවුලක් නැහැ
    අනිත් එක හදිස්සි සීන් එකට (පැය 2න්) ඒකට ඩොලර් 2 ක්ද කොහෙද කැපෙනවා...

    එහෙනම් ඒ විදියට හදාගමු නේ....

    මොකද මැලේශියන් හදලා අවුලක් ගිහින් පේපැල බ්ලොක් කලොත් එහෙම ආයෙ අප්වර්ක් මේ අකවුන්ට් එකට වෙන පේපැලක් ඇඩ් කරන්න බෑ නේද