බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෙදර ගියා නම් හරි වගේ.. දැන් බාව කරේ තියන් ඇවිත් පන්ති තියයි..
    මම තමයි බැනුම් අහන්නේ. පොඩිම එකානේ ඉන්න.. :dull:

    පුකෙනුත් හිනා... :rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹේ අතිශයෝක්තිය නිසා දැන් නම් මට සැකයි ඔය ක්ලිනික්කුව ගැන.... :oo:

    අති ශෝක්තියක් නැත.
    කිඹුල් ක්ලිනික් එකට යන යන දවසට එල ගලියේය... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අත මරද්දි ත්‍රෙඩ් එක තමා වසරේ ත්‍රෙඩ් එක...
    :lol:

    අඩෝ මම දැනුයි ඒක දැක්කේ... පටන් ගන්නකොටම අර පැස්බරා සීන් එක දැක්කේ... මරෙන්න හිනා යකෝ.. :rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකැයි වෙන්නේ ඉතිං... වයිබරේ පැත්තේ එන්නේ නෑ නේහ් දැන්... :rolleyes:

    වයිබරේ විතරක් නෙමෙයි මේ දවස් වල එලකිරිත් එන්නෙ කලාතුරකින්...
    මේ දවස් වල ලොකූකූකූකූකූ වැඩකට සෙට් වෙලා ඉන්නෙ..
    ඔෆිස් එකෙත් වැඩ පැත්තකට දාලා ඒ වැඩේ.. :P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වයිබරේ විතරක් නෙමෙයි මේ දවස් වල එලකිරිත් එන්නෙ කලාතුරකින්...
    මේ දවස් වල ලොකූකූකූකූකූ වැඩකට සෙට් වෙලා ඉන්නෙ..
    ඔෆිස් එකෙත් වැඩ පැත්තකට දාලා ඒ වැඩේ.. :P:P

    එල එල... ගොඩ යන වැඩක් නම් ඉතිං ජයවේව කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ... :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වයිබරේ විතරක් නෙමෙයි මේ දවස් වල එලකිරිත් එන්නෙ කලාතුරකින්...
    මේ දවස් වල ලොකූකූකූකූකූ වැඩකට සෙට් වෙලා ඉන්නෙ..
    ඔෆිස් එකෙත් වැඩ පැත්තකට දාලා ඒ වැඩේ.. :P:P

    මන්න පාරක් කෑමට නියමිතයි...:baffled:
    කෝල් කරන්නම් හවස් වෙලා. පොඩ්ඩක් කතා කරන්න ඕනේ.. ඒත් උඹ ගෙදර ගියාම බෑ නේ.. :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල එල... ගොඩ යන වැඩක් නම් ඉතිං ජයවේව කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ... :cool:

    :baffled::baffled::baffled::baffled:
    මගුලක් කියනවා..ඒකෙන් ගොඩ ඒමක්..???? ඒකෙන් ගොඩ ඒමක් නෙමෙයි මානසිකව වැටීමක් තමයි තියෙන්නෙ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled::baffled::baffled::baffled:
    මගුලක් කියනවා..ඒකෙන් ගොඩ ඒමක්..???? ඒකෙන් ගොඩ ඒමක් නෙමෙයි මානසිකව වැටීමක් තමයි තියෙන්නෙ..

    මම හිතුවා බිස්නස් වැඩක්වත් පටන අරන් කියලා... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල එල... ගොඩ යන වැඩක් නම් ඉතිං ජයවේව කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ... :cool:

    86274_death-head-suicide-violent-kill-myself_200s.gif