අද තියෙන්න තියෙන සේඩියෝ සෝ එක තමා බොලං සෝ එක...
මේක අහන්න ඕනේ අර මම කීව විදියට කිඹුලයියලෑ මිදුලේ වැල්ලේ නිදියගෙන අහස බලාගෙන මලක් ගහලා..
Weed cake kapan.

අද තියෙන්න තියෙන සේඩියෝ සෝ එක තමා බොලං සෝ එක...
මේක අහන්න ඕනේ අර මම කීව විදියට කිඹුලයියලෑ මිදුලේ වැල්ලේ නිදියගෙන අහස බලාගෙන මලක් ගහලා..

රංගුවට අය්ය නැති මාංදම. කලුකුමාරට පොල් පැල කන්න ගිහින් මාංදම
උබ පොල් පැලනෙ කන්නෙ නේද?
කාර්ය බහුල සතියකට විවෙකය එළඹෙන
හෙට කිවි දින නිශා හෝරාවේ
ඔබේ ආත්මයේ සංවේදන සමග එකාත්මිකව
දිවියෙහි සරතැස නිවාගන්නට
එක්වන්න
සසල හද විල් තෙර
සිහින් දිය රැළිති නැගෙනා
මුදු සුවදවත් මන්ද මාරුතය හමනා
සොදුරු වූ හෝරා දෙකකට...........
හෙල සුභාවිත සංගීතයේ
තිර්ථ යාත්‍රිකයා
කසුන් කල්හාර ජයවර්ධන
ඔහු ගේ සංගීතය, ඔහු ගේ සංගීත ජීවන මතවාද සමග
දොඩන්නට...........
![]()
ප.ලි.
බැනර් එක හැදුවේ ග්‍රැෆික් ගැන අදෝ සංසාරයක් නොදන්නා මා විසිනි.
අද තියෙන්න තියෙන සේඩියෝ සෝ එක තමා බොලං සෝ එක...
මේක අහන්න ඕනේ අර මම කීව විදියට කිඹුලයියලෑ මිදුලේ වැල්ලේ නිදියගෙන අහස බලාගෙන මලක් ගහලා..
Weed cake kapan.![]()

ඇයි මම පොල් පැලේ කන්නෙ.. අපරාදෙනෙ.. මම පොල් පැලේට පොහොර දාලා පොල් පැලේ පොල් ගහක් කරනවා මලක් වගේ...

හෙල සුභාවිත සංගීතයේ
තිර්ථ යාත්‍රිකයා
කසුන් කල්හාර ජයවර්ධන
ඔහු ගේ සංගීතය, ඔහු ගේ සංගීත ජීවන මතවාද සමග
දොඩන්නට...........
![]()
ප.ලි.
බැනර් එක හැදුවේ ග්‍රැෆික් ගැන අදෝ සංසාරයක් නොදන්නා මා විසිනි.

බඩු තිබුනා නම් ට්රයි එකක් තිබුනා. බටර් එක්ක නම් කාලා තියේ...![]()

ඇයි මම පොල් පැලේ කන්නෙ.. අපරාදෙනෙ.. මම පොල් පැලේට පොහොර දාලා පොල් පැලේ පොල් ගහක් කරනවා මලක් වගේ...
තෑන්ක්ස් අ ලොට් කුකුළෝහ්.......වර්මාන යන පදය වර්තමාන ලෙස නිවැරදි විය යුතුයි පුත...
ඕ්ක තමයි කියන්නේ ගුරුන්ටත් අකුරු වරදී කියල.... දුවගෙන ඇවිත් ගුරුන් විසින් සිංහල පන්තියක් දායි දැන්![]()

ඔහොම ලොකු මහත් කරන්න ගිය ගොඩක් උන් පැලේ කාල තම පුතේ නතර උනේ. මම එකක් ලොකු මහත් කරල එකෙක්ට දුන්න මචන්. කියන තරම් ලේසි නෑ කරනකොට. මොකද ඔය කතා කරන්නෙ මල මිනියක් ගැන නෙමේනෙ.
කාර්ය බහුල සතියකට විවෙකය එළඹෙන
හෙට කිවි දින නිශා හෝරාවේ
ඔබේ ආත්මයේ සංවේදන සමග එකාත්මිකව
දිවියෙහි සරතැස නිවාගන්නට
එක්වන්න
සසල හද විල් තෙර
සිහින් දිය රැළිති නැගෙනා
මුදු සුවදවත් මන්ද මාරුතය හමනා
සොදුරු වූ හෝරා දෙකකට...........
හෙල සුභාවිත සංගීතයේ
තිර්ථ යාත්‍රිකයා
කසුන් කල්හාර ජයවර්ධන
ඔහු ගේ සංගීතය, ඔහු ගේ සංගීත ජීවන මතවාද සමග
දොඩන්නට...........
![]()
ප.ලි.
බැනර් එක හැදුවේ ග්‍රැෆික් ගැන අදෝ සංසාරයක් නොදන්නා මා විසිනි.
තෑන්ක්ස් අ ලොට් කුකුළෝහ්.......
පොටෝසොප් වල කීමෑන් වැඩ නෑ......![]()

මම මේ ඊයේ කල්පනා කලේ.....
මෙතන ඉන්න විවාහ වෙච්චි සහ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනා ඔක්කොම එවුන් GB සහ GGB කුලකෙට අයිතියි එකෙක් ඇරෙන්න.
කවුද ඒ එකා? හා කියපල්ලා බලන්න..

මගුලක් කතා කරනවා.. අපි ට්‍රැක් එක මාරු කරමු බ්‍රෝ.....
ඉතින් සහෝ.. ඔය පැත්තට වහිනවද මේ දවස් වල?
ඇයි? මම මුකුත් අවුල් දෙයක් කිව්වද?![]()

අද අද........heta???