බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ රටේ වර්තමාන පාලකයන් කිනම් ආකාරයක වසලයන් ද කියා සිතා ගැනීමට නොහැකිව තිබේ.:dull:

    ඊයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි කල වැට් බද්ද සහ ජාතිය ගොඩ නැගීමේ බද්ද අයකීරීම වලක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වූයේ මෙම සංශෝධිත බදු පිළිබද ව පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව එය පැනවිය හෝ ක්‍රියාත්මක කළ නොහැකි බවය.

    නියෝගය නිකුත් වී ටික වේලාවකට පසු අග්‍රාමාත්‍යවර රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් කිව්වේ මේ නියෝගය රාජ්‍ය ආදායම කෙරෙහි කිසිදු බලපෑමක් නොකරන බවය.

    මගේ ප්‍රශ්නය මෙයයි.....
    රාජ්‍ය ආදායමට බලපෑමක් නොකරනවා නම්, මෙතරම් මහජන විරෝධතා මධ්‍ය යේ ආණ්ඩුව වැට් ගහන්නේ ආණ්ඩුවේ *කේ පනුවන් නළියන නිසා ද? ඇයි යකෝ, රාජ්‍ය ආදායමට බලපෑමක් නැත්තං මොන හුයන්නට ද වැට් ගහන්නේ? ආණ්ඩුවට පොකට් මනි හොයා ගන්න ද? නැත්තං අර කෝටි ගනන් වල වාහන ගෙනත් උන් ගේ *ක වල් ඒවායේ සීට් උඩ තියං යන්න ද?
    මුං මහා පරයො නේ බං දැන් බැලුවා ම!!!!!!!!!:angry::angry::angry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Welcome to siri lanka. :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    rangua parissamen hariya clinic eka paththe ehema yanawanan, ara amasiya kiyanne dath maami seen ekelu inne, dan ithin amathayida manda?
    ඌ ඒක හෙන චූන් එකේ ලියල තියෙන්නේ. මොකද කොලුකාරයො කැමතියි තව එකෙක් කොලුකාරයෙක වෙනව නං.....:rofl: