බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඌ ඒක හෙන චූන් එකේ ලියල තියෙන්නේ. මොකද කොලුකාරයො කැමතියි තව එකෙක් කොලුකාරයෙක වෙනව නං.....:rofl:

    ow ow rasa karala liyala thibbe...........

    රන්ගුවට අවුලක් නෑ...ඌ කැමැත්තෙන්ම යයි....:rofl::P

    :lol::lol::lol::lol::lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඊයා හලෝ.....
    මම හිතුවේ මේ උඹ කොලුකාරය කියන්නේ ජෝක් එකට කියලා.....:dull:
    අර කෙල්ලට මොන කල දසාවක් යයි ද මන්දා.....:dull::dull::oo:
    හෙ හේ....:baffled:

    කවියා මට පොඩි බඩුවක් ගෙනත් දෙනවා කිවුවා ජපන් වලින්...ඒක ලැබුනම ශේප්:love::love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකු ඔයා...............

    කොලු සබ්ජෙට් එක ගැන වචනයක් කියවුනත් උබ ගාල කඩන් එන්නේ නේහ්:rofl:

    කාලෙකට කලින් ප්ලාස්ටික් කිම් කියල එකෙක් හිටියා (පතිරණය)
    අද ඉදන් රබර් කිම් කියල එකෙක් ඉන්නවා එලකිරියෙ..

    සුබ පැතුම් රබර් කිම්
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කාලෙකට කලින් ප්ලාස්ටික් කිම් කියල එකෙක් හිටියා (පතිරණය)
    අද ඉදන් රබර් කිම් කියල එකෙක් ඉන්නවා එලකිරියෙ..

    සුබ පැතුම් රබර් කිම්

    aiyo salli rangu duwagena awilla lide paninne............