බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හදල පෙන්නපං එහෙනං......
    ස්පයිසි ටොම්-යෑම් සුප් එකක්.....
    මං ඔට්ටු අල්ලනවා මගේ ඔලුව-හිස් බියර් කෑන් එකක හිලව්වට....

    හයියෝ.. පොඩි සීන් එකක් නේ. නූඩලස් රැලි ටිකකුයි මැගී සුප් කැටේකුයි උණු වතුර ඩිංගකුයි එලවළු කපාපුවා ජුන්ඩකුයි ගත්තා. උණු වතුර දැම්මා බීවා..
    සරළයි..
    සිංහල පන්තිය දැන්.. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සාදාරන නෑ මොරය්ය.
    1) වෙඩි තියල නම් තියෙනව. 9mm ද නම් දන්නෙ නෑ. පොඩි පිටල් එකක්
    2) ඕෆ් රෝඩ් රැලි පදින්න තරම් ආර්ථිකයක් නෑ. නැත්නම් නොකර ඉන්නෙ නෑ.
    3), 4) නොකරමි. නොහැක්කක් නොමැත. සරලව නොකරමි
    5) පීනන්නෙ නම් දන්නෙ නෑ. බල්ල වතුරට දැම්ම වගේ තමා.
    6) ඉන්න රටක බංගියක් නෑ. අනිවා පනිනව.
    7) මෙන්න මේක නම් අවංකවම බැපීනන්නත් බැරුව පැන්නොත් හොදට හිටී
    8) කර ඇත
    9) මේක නම් බෑ කියල සුවර්. කරල නෑ
    10)ඔය හැම එකම කොරල තියෙනව. මහ කොලිටියකට නම් බෑ. කරන්න ඇහැකි.

    අපේ තරුණ සැට් එකේ එල කොල්ලෙක් මේ ඉන්නේ.. :P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බැරිකමක් නෑ ඔට්ටු නෑ. කරල තියෙන්නෙ ඕනි.:P

    ehma bane ithin 9mm ekak mata allanna hambenneth nathuwa kohe thiyannada? mage field eke kiwwoth flight ekaka engine ekak galawala overhaul ekak karala aye engima hi karala thiyenada kawuruth, onna oya wage thama thamage field ekath ekka hakiyawa wenas, anika badu gahana eken tharuna kama oppu wenne na ne maame :P:P:P:P:P:P:P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නාකියෙක් තා නාකියෙක්ට සාක්කි..
    හරි. පදිමු... අවුරුදු ගානක් උදේ හවස එන පාරේ ඔහොම එන්න බැරි මොකෝ.. අනික අතුරුගිරියේ විතරනේ බ්ලොක් සෙට් වෙන්නේ. මාත් ඔය පාරේ යන්නේ 100 පන්නලා.. :baffled:

    මගේ නම් රෙකෝඩ් එක නුවරඑලියේ ඉඳන් මොරටුවට ආවා පැය 4 න් මහ වැස්සේ... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P:P:P:P:P:P:Pබොරලැස්ගමුවේ සිට ගොඩකවෙලට (කි.මී 138) ටැරැෆික් වෙලාවක පැය 2න් යෑම. ඇලුත්ගම සිට බොරලැස්ගමුවට පැයෙන් යෑම. ඔය කොල්ලො කියන උන් බහුතරයක් සාක්කි.:yes:

    එහෙම නෙමෙයි.. අපි නුවර පාරේ ඉරිදා හවස් වරුවක රේස් එකක් තියලා බලමුද? වාහන වැඩිම වෙලාවක්. මොකෝ කියන්නේ? අපේ කාටවත් වැඩිය පුරුදු නිතර යන එන පරක් නෙමෙයි නේ..
    1600සීසී කෑලි, 1000සිසී කෑලි, 660සීසී කෑලි ඔක්කොම අරගෙන තියමුද?

    :P:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක නම් ඇත්ත කතාව... වයස නෙමෙයි වටින්නේ අත්දැකීම්... මොනිහෙක් මෝරනවා කියලා අදහස් කරන්නේ වයස යන එකම නෙමෙයි... මිනිහෙක්ගේ ජීවිතේට එකතුවෙන අත්දැකීම් සහ ඒවාගෙන් ඒ මනුස්සය හැඩගැහෙන එක ..

    නාකිත් නාකින්ටම සාක්කිලු.. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හයියෝ.. පොඩි සීන් එකක් නේ. නූඩලස් රැලි ටිකකුයි මැගී සුප් කැටේකුයි උණු වතුර ඩිංගකුයි එලවළු කපාපුවා ජුන්ඩකුයි ගත්තා. උණු වතුර දැම්මා බීවා..
    සරළයි..
    සිංහල පන්තිය දැන්.. :baffled:
    අනේ සසගයෙහි යෙදිය....වෙන කියන්න දෙයක් නෑ.......
    තොපිට ඊළග සැරේ දෙන්නං හදලා.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි ඒ දෙක අයින් කරමු. මෙන්න මේ ටික ඇඩ් කරගන්න
    .
    ශ්‍රී පාද කන්ද 22 වතාවක්, පිදුරුතලාහල 3 වතාවක්, නකල්ස් 3 වතාවක් මී මුරේ 3 වතාවක් නැගීම. (සාක්ශි අවශ්යනම් දිය හැකිය )

    නගාවා චිත්‍ර තරගයෙන් 3 වතාවක් පිටපිට ලෝකයෙන්ම පලමුවැනියා වීම. ජපන් අධිරාජ්යයා ඒ නිමිත්තෙන් තේ පැන් සන්ග්‍රහයකට ආරාදනා කිරීම. එවැනි ගවුරවයක් ලද දෙවැනි ආසියාතිකයා වීම.

    ඔව්වා දෙක මම වුරුදු 20 ට කලින් කලේ.

    :love::love:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    එහෙම නෙමෙයි.. අපි නුවර පාරේ ඉරිදා හවස් වරුවක රේස් එකක් තියලා බලමුද? වාහන වැඩිම වෙලාවක්. මොකෝ කියන්නේ? අපේ කාටවත් වැඩිය පුරුදු නිතර යන එන පරක් නෙමෙයි නේ..
    1600සීසී කෑලි, 1000සිසී කෑලි, 660සීසී කෑලි ඔක්කොම අරගෙන තියමුද?

    :P:P:P
    ඔයා කාර් බාර් වලට වඩා මම එනවා මගේ බයික් එකේ බොලාට කලින්...:cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම නෙමෙයි.. අපි නුවර පාරේ ඉරිදා හවස් වරුවක රේස් එකක් තියලා බලමුද? වාහන වැඩිම වෙලාවක්. මොකෝ කියන්නේ? අපේ කාටවත් වැඩිය පුරුදු නිතර යන එන පරක් නෙමෙයි නේ..
    1600සීසී කෑලි, 1000සිසී කෑලි, 660සීසී කෑලි ඔක්කොම අරගෙන තියමුද?

    :P:P:P

    රාවතාවත්ත පිලියන්දල පාරේ රේස් තියන වරෙන් ඕන එකෙක් මාත් එක්ක... :rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රාවතාවත්ත පිලියන්දල පාරේ රේස් තියන වරෙන් ඕන එකෙක් මාත් එක්ක... :rofl::rofl:

    නුවර ඉඳන් කොළඹට එන්ඩෝනේ. කවුද ඉස්සෙල්ලා එන්නේ බලමු... :P
    පොඩි රේස් වැඩක් නෑ..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔයා කාර් බාර් වලට වඩා මම එනවා මගේ බයික් එකේ බොලාට කලින්...:cool:

    Anna dakkane ape tharuna kollo nisa mama mukuth nokiyami, upaasaka hitiyanan kiyayi muge bike padilla.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊළග සැරේ සෙටමොලට මං අනිවා තොපිට ක්ලාස් එකක් දාල පුරුදු කරනවා 5 කෝස් මෙනූ එකක් හදන්න.....
    අඩුම තරමේ ඔලුව උස්සං උයන්න පුළුවන් ඉස්තරම් විදියට කියල කියන්න පුළුවන් වෙන්න....
    අපිට පුළුවන් ග ගා ඉදල හරියන්නේ, උඹලටත් පුරුදු කරන්න ඕන......

    ඊයේ හැදල ඇලකන්දෙන් ඉස්සො සහ කකුළුවො අරං ආවා කුකුළණි. ඊයෙ ගෙට්ටුවක් තිබ්බා ප්‍රයිවෙට් ප්‍රැස්ටිෂනර්ස්ලා ගේ, උස්වැටකෙයියාවේ.....
     
    Club house ekeda?