බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කජු සුද්ද කරල තියේද? කහට මාස ගානකට යන්නෙ නෑ:yes:

    අනිවා දැනටත් අපේ ගෙදර ඒ ගහ තියෙනවා... පුහුලමක් කාල මගේ කට වටේ පට්ට තුවාලෙකුත් හැදිලා තිබ්බා කිරි ගෑවිලා
    කොට්ටම්බ ඇට තලල කනවා වගේ තමයි:love:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    මොකෝ වුනේ...?
    මගේ කොරියන් යන්න ඉන්න යාලුවෙක් එක්ක ගියා උදේම හොස්පිටල් එකට බන්...මේන් එන්ට්‍රන්ස් එකේ රෙපයාර් එකක් අවුට් එකෙන් තමයි ඇතුලට යන්නත් ඕනේ....
    මට පිටිපස්සෙන් ඩොකෙක් ගෙද කොහෙද කාර් එකක් ආවා...
    ඇතුලට දාන තැන ගැප් ටිකක් තියෙනවා නෙහ් බන් මම හෙමින් ගත්තේ බයික් එක එහෙමම හෙමින් ගියා..පස්සේ හිටියා එකා හෝන් ගැහුවා මන් ගනන් ගත්තේ නෑ..පස්සේ ගිහිල්ලා බයික් එක නැවැත්තුව විතරයි උට්ට සික්කෙක් ඇවිත් හෙන සද්දේ මට
    ඒ ආවේ අපේ ලොකු මහත්තයෙක් ඇයි එහෙම බයික් එක හෙමින් ගත්තේ අරවයි මේවයි උට්ට මට මල පැන්න...මම කිව්වා උට ඔය මේකේ ඉන්න ඕනේ ලොක්කෙක් සික්කෙක් කීයක් හරි හොයාගන්නේ මේකෙන් බෙහෙත් ගන්න එන උන්ගෙන් මිසක් වෙන රෙද්දකින් නෙවෙයි නිසා..ලොක්කොන්ට සලකන ගමන් අනිත් උන්ටත් සලකන්න කියල...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අ.හු.වේ.පු. ට බනින්න එපැයි සිංහලෙන්... :angry:
     
    ඕක ලියපං ගිහිලා ලංකා හොස්පිටල්ස් ෆේස්බුක් පේජ් එකේ. ඔක්කොම විස්ථරයි වෙලාවයි එක්ක ලියපං. හොර්න් කරපු වාහනෙ අංකේ මතක නම් ඒකත් ලියපං. :angry::angry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    නෙළුම් පොකුණේ තියෙන එකද...:rolleyes:

    මගේ කොරියන් යන්න ඉන්න යාලුවෙක් එක්ක ගියා උදේම හොස්පිටල් එකට බන්...මේන් එන්ට්‍රන්ස් එකේ රෙපයාර් එකක් අවුට් එකෙන් තමයි ඇතුලට යන්නත් ඕනේ....
    මට පිටිපස්සෙන් ඩොකෙක් ගෙද කොහෙද කාර් එකක් ආවා...
    ඇතුලට දාන තැන ගැප් ටිකක් තියෙනවා නෙහ් බන් මම හෙමින් ගත්තේ බයික් එක එහෙමම හෙමින් ගියා..පස්සේ හිටියා එකා හෝන් ගැහුවා මන් ගනන් ගත්තේ නෑ..පස්සේ ගිහිල්ලා බයික් එක නැවැත්තුව විතරයි උට්ට සික්කෙක් ඇවිත් හෙන සද්දේ මට
    ඒ ආවේ අපේ ලොකු මහත්තයෙක් ඇයි එහෙම බයික් එක හෙමින් ගත්තේ අරවයි මේවයි උට්ට මට මල පැන්න...මම කිව්වා උට ඔය මේකේ ඉන්න ඕනේ ලොක්කෙක් සික්කෙක් කීයක් හරි හොයාගන්නේ මේකෙන් බෙහෙත් ගන්න එන උන්ගෙන් මිසක් වෙන රෙද්දකින් නෙවෙයි නිසා..ලොක්කොන්ට සලකන ගමන් අනිත් උන්ටත් සලකන්න කියල...

    ude paandarama kenthi aran moko sangu?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඕක ලියපං ගිහිලා ලංකා හොස්පිටල්ස් ෆේස්බුක් පේජ් එකේ. ඔක්කොම විස්ථරයි වෙලාවයි එක්ක ලියපං. හොර්න් කරපු වාහනෙ අංකේ මතක නම් ඒකත් ලියපං. :angry::angry:
    ටයිම් එක විතරයි නෙහ් බන් මතක..කාර් එකේ නම්බර් එක මතක නෑ බන් මට පිටිපස්සෙන් නෙහ් ආවේ..එක සැරයයි බැලුවෙත් මන් උගේ දිහා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන් ඔච්චරයි කිව්වේ බන්...මට ලේට් වෙන නිසා ආවා..නැත්තම් හමන්නනවා ඕකට මන්

    සික්කටද? :baffled:
    කොහොමත් ඔයා සික්කො එක්ක සැමිනෙන්න ආසයි නේ...

    :lol: