හා.. දැං ඊයේ සෙටමෝලේ බීපු උන් සහ බීපු නැති උන් කාන්ඩ දෙහෙකට බෙදන්න..
හා.. කෝ පටන් ගන්න. කෝ බීපු උන්...
හා.. කෝ පටන් ගන්න. කෝ බීපු උන්...
පළමු සෙටමෝල - කඩුවෙල මචං එකේ
දෙවෙනි සෙටමෝල - මාදිවෙල හාවි එකේ
තුන්වෙනි මහා සෙටමෝල - කිඹුල් විලාවේ රඹුටන් ගස් පල්ලේ
හතරවෙනි මහා සෙටමෝල - බස් මාමලෑ ගැරෙජ් එකේ
පස්වෙනි සෙටමෝල - මල්කවියලෑ ගැරෙජ් එකේ
හයවෙනි සෙටමෝල - කිරිබත්ගොඩ ක්ලැරියන් එකේ
එතකොට හත් වෙනි සෙටමෝල??
එලඹෙන ඔක්තෝඹර් මාසයේදී ග්‍රෑන්ඩ් මොනාර්ක් තලවතුගොඩ..
රැඳි සිටින්න අප සමඟ..

හා.. දැං ඊයේ සෙටමෝලේ බීපු උන් සහ බීපු නැති උන් කාන්ඩ දෙහෙකට බෙදන්න..
හා.. කෝ පටන් ගන්න. කෝ බීපු උන්...

coke newe ban mu kiyanne arakku bipu un, hamdama udema awilla naagannawane ban uba!
ubala mata balen peuwe ban.coke newe ban mu kiyanne arakku bipu un, hamdama udema awilla naagannawane ban uba!
හා.. දැං ඊයේ සෙටමෝලේ බීපු උන් සහ බීපු නැති උන් කාන්ඩ දෙහෙකට බෙදන්න..
හා.. කෝ පටන් ගන්න. කෝ බීපු උන්...

ubala mata balen peuwe ban.
ara bas bada ehema

ඇයි හොරට බීපු උන්...![]()
හොඳට බීපු කුලකය
මම
බුරුතේ
උපාසක
බඩා
බලෙන් පොවපු කුලකය
සංගු
හොරට බීපු කුලකය
දත් මාමා
අසනීප නිසා නොබීපු ඒත් ෆිට් එකට සොට් එකක් දාගත්තු කුලකය
මෝර මාමා
පොයම් මෑන්
ඔය මොකටවත් අයිති නැති.
සෙරෙප්පුවා!

පව් බං සෙරප්පුවත් මොකක් හරි කුලකයකට දාමු...![]()
ඉතින් සෙරෙප්පු බිව්වෙත් නැ, බලෙන් පෙව්වේත් නැ, හොරාට බිව්වෙත් නැ. උට අලුත් කුලකයක් හදන්න වෙනවා.....................

Ado mage konde pichchuna ban tikak . eye beela gas lipen cigarette ekak paththu karanna gihin.

mada gahanna epa sonnayoඅනේ *** අයියේ.... අනේ එපා අනේ.... අනේ බලන්නකෝ....![]()