බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මේහ්.....
    තොපෙ හොදට තියන පුක් ගෙඩි වල ටිංකිරි හෝල් සේල් එකේ ගාගන්නේ නැතුව මෙන්න මෙහෙට්ට වෙලා හිටු......
    හැමිණෙන කතා කියන්නේ නැතුව...............

    පාං කෑල්ලක් කන්න නේ මේ ඔක්කොම කරන්නේ අයියේ... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය ඇනල තියෙන්නෙ මීමා හුබහට.

    ඇෆ්ගනිස්තානෙට මටයි සංගුටයි වීසා කෑලි දෙකක් ගහලා දෙනවද ඕකේ ඉන්න ලොක්කෙක්ට කියලා.. :dull:
    ඉරානෙට පනින්න විදියකුත් හදලා ඕනේ..
    අනේ පීස්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යමන් මට යන්න ඕනේ...කොහේ හරි කමක් නෑ යමන්...මේකේ ඉන්න වෙන උන් කියන දේ අහන්න එපා..උන්ට රිදෙයි ගොඩක් අපි ගියාම...යමන්...
    බෝට්ටුවකින් යමන් යනගමන් මාලු බාන්න ඉගන ගන්නත් පුලුවන් අපිට :D

    අන්න අන්න අන්න..
    මලු බාන කතා කියන්න එපා. මාලු මට අරහං. අනික පං සිද්ධ කරං ඔවුවා වල යන්න බෑ බන්. ඊට වඩා හොඳ ප්ලෑස් එකක් මම හරි ගැස්සුවා. බලාං. මම මේ ජොක් නෙමෙයි කරන්නේ ඈ. ... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රංගූ රංගූ...
    මේක කියවාපන් පුතේ.. මේක කියවාපං. ප්ලෑන් එකේ පොඩි වෙනසක්. ඩොලර් 60යි ඕනේ සහෝ. ඩොලර් 60යි...

    ලින්ක්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං තොට පාං කෑල්ලක් දෙන්ඥ්ඤං......:angry:

    :no: :no:
    මං ගෙදර යමි. හැමෝටම ජය වේවා!!

    සංගූ.....
    ලින්ක්ස් කියවන්න පුතා.. බස් එකේ යන ගමන් මම දීපු ලින්ක්ස් කියවන්න. අලුතින් යමක් හිතන්න..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අඩෝ...
    උඹලා හත් පණ කියවලා/බලලා තියේද?
    කිරිහාමිගේ ඔලුවයි කකුල් දෙකයි එකපාර සීතල වෙච්චි දාට උන්දෑ මලා වගේ..
    මගෙයි රංගුවගෙයි මොබයිල් ෆෝන් දෙකම එක පාර වැඩ නොකරා කියන්නේ... අපි දෙන්න හොරෙන් රටින් පැනලා නෑ..
    ඔන්න නොකීවයි කියන්න එපා.
    ගේම අතෑරලා නෑ. මම තනියම යන්නෙත් නෑ. යනවා නම් යන්නේ සඹුටමාවත් ඇදගෙනමයි.
    එදාට තොපිලා ඔක්කොටම රිදෙයි අපි දෙන්න නැතුව...

    මිල්ලෙ සොයා බලපං ඩවුන් ලෝඩ් කරගෙන ගිහිල්ලා. මචං බලපං. ඒවා වලින් ඉගෙන ගනින්. කොහොම හරි පනිමු බන් යුරෝපෙට.
    උඹට කෙල්ල බත් මුල ඔතාගෙන එන පත්තරේ වෙන්න පුළුවන්, කඩල ගොට්ට ඔතාලා තියෙන කඩදහියේ වෙන්න පුළුවන්. ඉස්සෝ වඩේ ඔතාලා දෙන කොල කෑල්ලේ වෙන්න පුළුවන්. කොහේ තියෙනවද දන්නේ නෑ චෑන්ස් එක. මචං එකේ මතකයි නේ. බීච් එකේ වැටිලා තිවුන පත්තර කොලේ තමා ජර්මනියේ හෑන්ඩ් බෝල් තරඟය ගැන තිබුනේ. කොහොමද ගේම? අදටත් මිසිං. දන්නේ නෑ. ගෙවල් වල උන් කියන්නෙත් නෑ. ලොවෙත් හොයන්නත් බෑ..

    යමං බන්.

    අදටත් මිසින් අයෙ ලොවෙත් නැ, ලන්කවට එන්නත් බැ......

    පාං කෑල්ලක් කන්න නේ මේ ඔක්කොම කරන්නේ අයියේ... :dull:

    ඇයි උබ දැන් කන්නෙ ගල්ද?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    :baffled:
    මම උඹෙන් ඔයිට වඩා ගොඩාරියක් තද සිංහල පන්තියක් බලාපොරොත්තු උනා අමිල.. :rofl:
    බැනල ඇති කියලා දුවගෙන ආවේ? :baffled:

    mama oya plan ekata baninnae na macho. maath eka widiyakata oka thama kare. but mama wadiya kamathi na oka karanawata uba. eth karanan deyak nathi nam monawa karannada?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අදටත් මිසින් අයෙ ලොවෙත් නැ, ලන්කවට එන්නත් බැ......

    ඇයි උබ දැන් කන්නෙ ගල්ද?

    අවුලක් නෑ බුරුත මාමේ. උන්ගෙ යැපෙන්නන් කිසි අඩු පාඩුවක් නැතුව ජීවත් වෙනවා නෙහ්.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඒ කීවේ? උඹ මොකද්ද කරේ?

    ටහිකෙන්න තෝ මේ, හොරෙන් පනින සීන් එකක් ගැනද සිරාවට කියන්නෙ. ජොබකට රට යන එක එකයි, හොරෙන් පනින එක වෙනයි. ජොබකට එනව නම් වරෙන් මෙහෙ. නැත්නම් වෙන කොහෙ හරි පල. ඒකට කමක් නෑ.
    වයිෆ්, දෝනි ලංකාවේ කියන එක හරි. ඒත් එයාල වෙනුවෙන් නෙ ඔහොම කට්ටක් කන්නෙ. හොරෙන් පනිනව කියන්නෙ ගොන් වැඩක්. ආයෙ එන්නත් නෑ, වෙන රටකට යන්නත් නෑ.

    මම තාම හිතනව උබ හොරෙන් පනින එක විහිලුවට කීවෙ ඇන්ඩ් ප්ලැන් එක ජොබකට රට යන එකය කියල.
    එහෙම නෙමේ නම්
    හු.නැ.වැ.බ.ගෙ.වෙ.හි.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අඩෝ රංගු...
    මෙහමයි ප්ලෑන් එක.
    ඔන්න ඕකයි ප්ලෑන රංගු. මේකේ ඉන්න උන් ඊර්ශියාවට එක එක කතා හදයි. අපේ කකුලෙන් අදී. මම එකෙන්ම යනවා. මම දන්නවා උඹ එනවා කියලා. මේකේ උන් කියන දේවල් පයිසෙකට මායි කොරන්න එපා. අපි යමු. උත්සහය තියෙනවා නම් බැරි වැඩක් නෑ රංගු..
    පේරෝ ඔය වැඩේ හරියන්නේ නෑ අපි දෙන්නව බල්ගේරියාවේ ජේල් එකකට දමල තියයි මැරෙන තුරාවට..ඉරිසිය කාරයොත් වැහි වැහැලා...
    හලාවත පැත්තේ එකෙක් ලයින් කරන් බෝට්ටුවෙන් ඉතාලි යමන්...උබත් දන්න උන් ඉන්නවා නෙහ් එහේ...;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටහිකෙන්න තෝ මේ, හොරෙන් පනින සීන් එකක් ගැනද සිරාවට කියන්නෙ. ජොබකට රට යන එක එකයි, හොරෙන් පනින එක වෙනයි. ජොබකට එනව නම් වරෙන් මෙහෙ. නැත්නම් වෙන කොහෙ හරි පල. ඒකට කමක් නෑ.
    වයිෆ්, දෝනි ලංකාවේ කියන එක හරි. ඒත් එයාල වෙනුවෙන් නෙ ඔහොම කට්ටක් කන්නෙ. හොරෙන් පනිනව කියන්නෙ ගොන් වැඩක්. ආයෙ එන්නත් නෑ, වෙන රටකට යන්නත් නෑ.

    මම තාම හිතනව උබ හොරෙන් පනින එක විහිලුවට කීවෙ ඇන්ඩ් ප්ලැන් එක ජොබකට රට යන එකය කියල.
    එහෙම නෙමේ නම්
    හු.නැ.වැ.බ.ගෙ.වෙ.හි.

    මට මේල් ඇඩ්‍රස් එක එවාපන්. මම අප්ඩේට් කොරාපු සීවී එක එවන්නම් බොට. බලාපන් ඔහේ එකක්. හැබැයි රඹුටමාටත් එකක් බලන්න වෙනවා ඊට පස්සේ. මම යන තැනක ඌත් යනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පේරෝ ඔය වැඩේ හරියන්නේ නෑ අපි දෙන්නව බල්ගේරියාවේ ජේල් එකකට දමල තියයි මැරෙන තුරාවට..ඉරිසිය කාරයොත් වැහි වැහැලා...
    හලාවත පැත්තේ එකෙක් ලයින් කරන් බෝට්ටුවෙන් ඉතාලි යමන්...උබත් දන්න උන් ඉන්නවා නෙහ් එහේ...;)

    ඉතාලියේ නම් පැන්නට පස්සේ ගේමක් නෑ බන්. මට වෙලාවකට හිතෙනවා කාර් එක විකුණලා මල්බෙරියට කියලා ලක්ශ 13 වීසා එක ස්අතියකට අරගෙන පනින්න..
    ඊට ව්අඩා අඩු ව්ඉයදම් කෙරේමේ තමා මම කීවේ.
    ඊයේ මිල්ල සොයා බැලුවා.
    උන් පනින්නේ රුසියාවට ගිහිල්ලා එතනින් බල්ගේරියාවට බස් එකේ ඇවිත් එතනින් බල්ගේරියන් ඩෑල් එකක් සෙට් කරගෙන ඉතාලියට පනිනවා බන්... :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතාලියේ නම් පැන්නට පස්සේ ගේමක් නෑ බන්. මට වෙලාවකට හිතෙනවා කාර් එක විකුණලා මල්බෙරියට කියලා ලක්ශ 13 වීසා එක ස්අතියකට අරගෙන පනින්න..
    ඊට ව්අඩා අඩු ව්ඉයදම් කෙරේමේ තමා මම කීවේ.
    ඊයේ මිල්ල සොයා බැලුවා.
    උන් පනින්නේ රුසියාවට ගිහිල්ලා එතනින් බල්ගේරියාවට බස් එකේ ඇවිත් එතනින් බල්ගේරියන් ඩෑල් එකක් සෙට් කරගෙන ඉතාලියට පනිනවා බන්... :(
    නිකං හුකන කතා කියන්න එපා පෙරෝ උදේ පාන්දර.........
    තෝ දන්නව ද ඔහොම පනින්න ගිහින් කී දෙනෙක් මැරෙනව ද කියලා......:angry:
    අම්මපා තොට නං පුකේ ඉදන් පිස්සු. හිටපිය මං වයිෆ්ට කියන්න......
    තොටයි අර රංගුවටයි පොල් කොල මාන්දම නෙවෙයි, තොපිට පුක් කසු මාන්දම......
    හිටපිය වේසි පොඩ්ඩක් ඉවසලා අර දඩුවංගල බුවාව හරියට හැන්ඩ්ල් කරගන්නකං....
    උදේ පාන්දර රෙද්දෙ කතා කියන්නේ නැතිව හිටු...
    අනික තෝ යයි මේං කියල පොඩ්ඩිව දාලා...පල පල යන්න...මම නොදනී ද තෝ ගැන.......
    උදේම අමතගන්නේ නැතුව හිටු හරිය...:angry::angry:වේෂි!
     
    කං දෙකට මී පැනි වක්කොරා වගේ උදේ පාන්දර... :cool:
    මැරෙන්නේ හරි ප්ලෑන් එකක් නැති උනාම. ප්ලෑන් එකට පැන්නා නම් මැරෙන්නේ නෑ. මීගමුවේ, හලාවත අට පාස් උන්ට ඔට බොඩරේ හැඬල් කරගන්න පුළුවන් නම් මටයි සඹුටමාටයි බැරි වෙන්නේ නෑ ලොවෙත්.. :cool:
    ඉදිරිය ගැන හිතනකොට බයයි. :(
    මේහෙ අත ගහන මෙලෝ වැඩක් හරියන්නෙත් නෑ..:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතාලියේ නම් පැන්නට පස්සේ ගේමක් නෑ බන්. මට වෙලාවකට හිතෙනවා කාර් එක විකුණලා මල්බෙරියට කියලා ලක්ශ 13 වීසා එක ස්අතියකට අරගෙන පනින්න..
    ඊට ව්අඩා අඩු ව්ඉයදම් කෙරේමේ තමා මම කීවේ.
    ඊයේ මිල්ල සොයා බැලුවා.
    උන් පනින්නේ රුසියාවට ගිහිල්ලා එතනින් බල්ගේරියාවට බස් එකේ ඇවිත් එතනින් බල්ගේරියන් ඩෑල් එකක් සෙට් කරගෙන ඉතාලියට පනිනවා බන්... :(

    අනේ හුකේ... පැනහන්... පැනලා මැරියන්... මොලේ පුකේ ගහන් ඉන්න හු*තා.... :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ හුකේ... පැනහන්... පැනලා මැරියන්... මොලේ පුකේ ගහන් ඉන්න හු*තා.... :angry:

    :cool: අයියලගෙන් බැනුම් ඇහුවට පව් නෑ.. :cool:
    මැරෙන්නෑ. ප්ලේන් එකේ ගිහින් ගල් වෙනවා.. :cool: