බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා ලොකු ටෝක් දුන්නට රික්වෙස්ට් දාලා නැද්ද...? :rofl:

    na ban mama baluwane..muge sadde witharai:angry:

    අනේ මේහ්... සසගයෙහි යෙදියල්ලා අර්ධ පුරුශ ලිංගයෝ දෙන්නා..
    මම රික්වෙන්ස්ට් එකක් දැම්මා...:yes:
    ඒත් ඊයේ ඒක කෑන්සල් කලා...:angry:
    ලොකු සීන්.. :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මේහ්... සසගයෙහි යෙදියල්ලා අර්ධ පුරුශ ලිංගයෝ දෙන්නා..
    මම රික්වෙන්ස්ට් එකක් දැම්මා...:yes:
    ඒත් ඊයේ ඒක කෑන්සල් කලා...:angry:
    ලොකු සීන්.. :angry:

    උඹෙත් ලොකු සීන් ඒකිගෙත් ලොකු සීන්.. දෙන්න ගැලපෙනවා.. :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹෙත් ලොකු සීන් ඒකිගෙත් ලොකු සීන්.. දෙන්න ගැලපෙනවා.. :rofl:

    සංගුවාගේ කුමන්ත්‍රන. ඒකිගේ ෆේස්බුක් එකත් මුට බලන්න දෙනවාලු... :baffled:
    උඹට මොනා හරි හිතෙනවද????:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සංගුවාගේ කුමන්ත්‍රන. ඒකිගේ ෆේස්බුක් එකත් මුට බලන්න දෙනවාලු... :baffled:
    උඹට මොනා හරි හිතෙනවද????:baffled:

    මූ එකිට ගහලා තියෙන්නේ... ඒකිගෙ කොල්ලා එක්ක කේස් එකක් වෙලා ඒකි හෙන අවුලෙන් ඉඳලා තියෙන්නේ... මූ එක්ක ඒ කාලේ ෆිට් වෙලා... මූ ඒකිට ඇනලා... ඒකයි ඔය ලවු එක ඔච්චර... :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූ එකිට ගහලා තියෙන්නේ... ඒකිගෙ කොල්ලා එක්ක කේස් එකක් වෙලා ඒකි හෙන අවුලෙන් ඉඳලා තියෙන්නේ... මූ එක්ක ඒ කාලේ ෆිට් වෙලා... මූ ඒකිට ඇනලා... ඒකයි ඔය ලවු එක ඔච්චර... :D

    නෑ. මූ ඒකිගෙන් ඉල්ලලා. ඒකි මූට දීලා නෑ... :rofl:
    දැන් මූ ඒකිව මගේ ඇඟේ ගහන්න යනවා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ නුවන් කුලසේකරගේ වාහනේ වැදිලා තිබුන බයික් එක මමයි කුමාරයි දැක්කා.. කොල්ලගේ බොඩියත් පාරේ තිබුනා..
    බයික් එක FZ එකක්..
    FZ පදින උන් හිතන් ඉන්නේ උන් CBR එකක් රේසිං ට්‍රැක් එකක පදිනවා කියලා. FZ පදින ඔක්කොම උන් එකයි. ගොං පාකයෝ...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඊයේ නුවන් කුලසේකරගේ වාහනේ වැදිලා තිබුන බයික් එක මමයි කුමාරයි දැක්කා.. කොල්ලගේ බොඩියත් පාරේ තිබුනා..
    බයික් එක FZ එකක්..
    FZ පදින උන් හිතන් ඉන්නේ උන් CBR එකක් රේසිං ට්‍රැක් එකක පදිනවා කියලා. FZ පදින ඔක්කොම උන් එකයි. ගොං පාකයෝ...

    අර ගල් කාරයටත් ඔයින් එකක් නේ තියෙන්නේ?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අනේ මේහ්... සසගයෙහි යෙදියල්ලා අර්ධ පුරුශ ලිංගයෝ දෙන්නා..
    මම රික්වෙන්ස්ට් එකක් දැම්මා...:yes:
    ඒත් ඊයේ ඒක කෑන්සල් කලා...:angry:
    ලොකු සීන්.. :angry:
    පලයන් බන් තොගේ බොරු........:rofl:
    සංගුවාගේ කුමන්ත්‍රන. ඒකිගේ ෆේස්බුක් එකත් මුට බලන්න දෙනවාලු... :baffled:
    උඹට මොනා හරි හිතෙනවද????:baffled:
    :P:P
    නෑ. මූ ඒකිගෙන් ඉල්ලලා. ඒකි මූට දීලා නෑ... :rofl:
    දැන් මූ ඒකිව මගේ ඇඟේ ගහන්න යනවා..
    ඊයේ නුවන් කුලසේකරගේ වාහනේ වැදිලා තිබුන බයික් එක මමයි කුමාරයි දැක්කා.. කොල්ලගේ බොඩියත් පාරේ තිබුනා..
    බයික් එක FZ එකක්..
    FZ පදින උන් හිතන් ඉන්නේ උන් CBR එකක් රේසිං ට්‍රැක් එකක පදිනවා කියලා. FZ පදින ඔක්කොම උන් එකයි. ගොං පාකයෝ...
    පලයන් උට්ටෝ යන්න....පා.....කයා:angry: