මොකක්ද බං මේ මැතිවරණ කේස් එක..උදේ එද්දී ඉන්බොක්ස් එක ෆුල්...![]()


විනූ නන් අරූ.. අරූ නන් විනූ....විනූ නන් අරූ.. අරූ නන් විනූ....

පාංකෑල්ලක් කන්න කීයක් හරි හොයාගන්න මොකුත් සෙට් උනේ නෑ නේහ්?![]()

කැලැන්ඩර් ඕඩර්ස් ටිකක් සෙට් කරල දීපියකො..![]()
උඹ කොච්චර කාලයක් තිස්සෙ මේක පාවිච්චි කරනවද ?