බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
වරෙව් සමයං කියවන්න ගිණි මද්දහනෙ :baffled::baffled:

උඹලා විශ්වාස කරනවද අපි ඉන්න ග්‍රහ ලෝකෙට සමාන්තර වෙනත් ග්‍රහලෝකයක් තියෙනවාය කියා...:baffled::baffled:

අර ස්පෙල් බයින්ඩර් එකේ වගේ....:baffled::baffled:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වරෙව් සමයං කියවන්න ගිණි මද්දහනෙ :baffled::baffled:

    උඹලා විශ්වාස කරනවද අපි ඉන්න ග්‍රහ ලෝකෙට සමාන්තර වෙනත් ග්‍රහලෝකයක් තියෙනවාය කියා...:baffled::baffled:

    අර ස්පෙල් බයින්ඩර් එකේ වගේ....:baffled::baffled:

    උඹට තියෙන ප්‍රශ්නේ ඕකද? අපිට තියෙන ප්‍රශ්ණේ..සිගරට් වැඩි වෙලාද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තව වැඩි වෙලා නැත්තටම නැති කරලා දානවා නම් මං කැමතී...එතකොට පෙවෙන් නෑ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kukuwa athe gasu wagai!

    කුකුවා විතරක් විතරක් නෙමෙයි. අද උදේ වැල ලින්ක් එකක් (NSBM link එක. දැන් ලින්ක් ඉල්ලන්න එපා) සෙට් වෙලා උපාසක, මම, රයිඩර්, නාකියා ඔක්කොම පෝලිමේ.
    ඊයේ සෑ බුරුතේ ගහලා තිබුනා. ඕකයි ඇත්තම තත්වේ...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කුකුවා විතරක් විතරක් නෙමෙයි. අද උදේ වැල ලින්ක් එකක් (NSBM link එක. දැන් ලින්ක් ඉල්ලන්න එපා) සෙට් වෙලා උපාසක, මම, රයිඩර්, නාකියා ඔක්කොම පෝලිමේ.
    ඊයේ සෑ බුරුතේ ගහලා තිබුනා. ඕකයි ඇත්තම තත්වේ...
    thoge boru....diyan balanna matath