ඇස් වහ වදින නිසයි මම අන්තිම ශොට් එක ගැහුවේ නැත්තේ...නැතුව බොන්න බැරුව නෙවෙයි සහෝ![]()

ඇස් වහ වදින නිසයි මම අන්තිම ශොට් එක ගැහුවේ නැත්තේ...නැතුව බොන්න බැරුව නෙවෙයි සහෝ![]()

මම මෙන්ටෝස් කාලා හරි වාහනෙත් අරන් ආවානේ සහෝ..... ඔයා අන්තිම ශොට් එක ගැසුවෙත් නෑ.... කටින් බතල කොල හිටෙව්වා මිසක්......
![]()

අවුට් ගියේ මම විතර ද?
හැබැයි ඉක්මනින් රිකවර් වුනා....

ඇස් වහ වදින නිසයි මම අන්තිම ශොට් එක ගැහුවේ නැත්තේ...නැතුව බොන්න බැරුව නෙවෙයි සහෝ![]()

ඇස් වහ වදින නිසයි මම අන්තිම ශොට් එක ගැහුවේ නැත්තේ...නැතුව බොන්න බැරුව නෙවෙයි සහෝ![]()
අනේ හුකේ... බඩා වීදුරුව හිස් කරලා නින්දකුත් දාලා එනකන් තොගේ වීදුරුව එහෙම්මමයි. බයිට් නෑලු, හිමින්ලු බොන්නේ, අරකයි මේකයි, සුරංගනා කතා...
ඇහුවොත් බොතල් ගනන් බීලා වගේ කියවන්නේ.

සිත නිවන කතා...............
![]()
මූ මුල් දවස් වල ගමේ ගියාම අච්චර බීවා මෙච්චර බිවා, බයික් එක මඩ නෑවිලා, වෙලේ වැටිලා, බීලා වැඩි වෙලා වෙන එකෙක්ගේ බයික් එක අරගෙන ආවා කියලා කියනකොට අපු මූ ගැන හිතාගෙන හිටියේ කොහොමද ලොකූ...
ඒ ප්‍රතිරූපේ සලාං ගාලා බිඳිලා ගිහින් තිබුනේ. ඉතුරු වෙච්ච කෑලිත් බඩා අඬු මිටියෙන් ගහලා කුඩුම කරලා දැම්මා ගිය සිකුරාදා...
ගොඩ එන්න තිබ්බ අන්තිම චාන්ස් එකත් බඩා එදා රැ කුඩු කරලා දැම්මා, ඒ අස්සේ උපසකයයි කුප්ප කවියයි පාටත් බලන් ඇවිල්ලා මෙතන දැම්මනේ, පොර අඩනවද දන්නේ නැ ඔපීසියේ අමතල බලන්න වෙයිද?

ඒ... මට තා එකෙක් ගැන සැකයි බන්.. උඹේ කිඩ්නි වලට දැනෙන් නැද්ද ඩෑල් එක..![]()

අනේ හුකේ... බඩා වීදුරුව හිස් කරලා නින්දකුත් දාලා එනකන් තොගේ වීදුරුව එහෙම්මමයි. බයිට් නෑලු, හිමින්ලු බොන්නේ, අරකයි මේකයි, සුරංගනා කතා...
ඇහුවොත් බොතල් ගනන් බීලා වගේ කියවන්නේ.
අර හැමදාම රෑට බීලා ඉන්නේ කියලා වයිබරේ සමයං කියවන එකා. මට ඌ ගැනත් සැකයි බං. 4% බියර් එකක් ගහලා ඇවිත් කියවනවද මන්දා.
ow ne ban balamuko oya dote ekawath.............