බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඇස් වහ වදින නිසයි මම අන්තිම ශොට් එක ගැහුවේ නැත්තේ...නැතුව බොන්න බැරුව නෙවෙයි සහෝ:lol:

    :lol::lol: හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ සුරංගනා කතා මීට හොදා බං..... :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    අනේ හුකේ... බඩා වීදුරුව හිස් කරලා නින්දකුත් දාලා එනකන් තොගේ වීදුරුව එහෙම්මමයි. බයිට් නෑලු, හිමින්ලු බොන්නේ, අරකයි මේකයි, සුරංගනා කතා... :lol:
    ඇහුවොත් බොතල් ගනන් බීලා වගේ කියවන්නේ.

    :lol::lol: කියලා වැඩක් නෑ.... දැන් හිතා ගතහැකිනේ අපිට මූ ගමේ ගිහින් වෙන එකෙක්ගේ බයික් එක පැදන් ආවා.... යතුරු මාරු උනා.... ෆෝන් එකෙන් වදුරන්ට ගැහුවා..... & etc කතන්දර වල ඇත්ත නැත්ත..... :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මූ මුල් දවස් වල ගමේ ගියාම අච්චර බීවා මෙච්චර බිවා, බයික් එක මඩ නෑවිලා, වෙලේ වැටිලා, බීලා වැඩි වෙලා වෙන එකෙක්ගේ බයික් එක අරගෙන ආවා කියලා කියනකොට අපු මූ ගැන හිතාගෙන හිටියේ කොහොමද ලොකූ...
    ඒ ප්‍රතිරූපේ සලාං ගාලා බිඳිලා ගිහින් තිබුනේ. ඉතුරු වෙච්ච කෑලිත් බඩා අඬු මිටියෙන් ගහලා කුඩුම කරලා දැම්මා ගිය සිකුරාදා...

    :lol::lol: ඕන් තව ඔය වගේම ඩෑල් එකක් මේ පාර තරගෙට බොන්න එනවයි කියලා වයිබරේ කිව්වා....... :lol::lol: හැබැයි ඉදලා හිටලා කබ්බා යනවලු ඌටත්...... :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    අර හැමදාම රෑට බීලා ඉන්නේ කියලා වයිබරේ සමයං කියවන එකා. මට ඌ ගැනත් සැකයි බං. 4% බියර් එකක් ගහලා ඇවිත් කියවනවද ම‍න්දා.

    :lol::lol: ඒ බොන්නේ අල්ලපු කඩේ අයියලුනේ බං..... :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: ඕන් තව ඔය වගේම ඩෑල් එකක් මේ පාර තරගෙට බොන්න එනවයි කියලා වයිබරේ කිව්වා....... :lol::lol: හැබැයි ඉදලා හිටලා කබ්බා යනවලු ඌටත්...... :lol::lol:

    ඒ රූපවාහිනියේ සුරංග මාමා..:lol: