බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    AHwid6l.jpg
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඉතිං උඹ ලොකූ එක්ක ගියෑකි නේ ලෝ ලෙවෙල් එකට. එතනින් බස් තියෙන්නේ කඩුවෙලට. මට කොහෙන් සෙට් උනත් කේස්. අපි හැමොටම මැද ප්ලේස් එකකට සෙට් වෙමු. රාජගිරිය, බොරැල්ල, කෝට්ටේ වගේ. :cool:
    ela ehema place ekak balamu
    hawas wenna kalin updat ekak diyan
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මෙහ්.. වයිබරේ මැසේජ් එක දැක්කෙ නැද්ද සොන්නයා? :growl:
    අර රස්සාව හොයන කෙල්ලට රස්සාවක් තියෙනවා? එපාද? :frown::frown:
    අඩෝ දැක්කේ නෑ බන්...පී එම් එකක් දැම්ම ඔන්න උබට මන්...දවල් වෙලා එනවා මන් ඔය පැත්තේ:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ දැක්කේ නෑ බන්...පී එම් එකක් දැම්ම ඔන්න උබට මන්...දවල් වෙලා එනවා මන් ඔය පැත්තේ:D

    සිවී එක එවන්න කියපං. ඊයේ තෝ මරහඬ දුන්න නේ ආර කෙල්ලට ජොබක් නෑ කියලා. :frown: