බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඇයි මගේ ඒඒකට දිව දාන්න ගිය වෙලේද දැක්කේ ඉරිල කියල?
    අනේ නිකං පලයං සංගු යන්න. බෝඩිමේ අයියගේ කොල්ලා.. :rofl:
    අන්කල් සෑම් මතක් කරාම සෑහෙන්න කේන්ති යනවා නේහ්:rofl:
    :rofl::rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රංගු මොකෙද්ද බන් උඹලෑ ඔපරේටර්...
    මම තොට කෝල් කරල් විනාඩි 10ක් හෝල්ඩ් එකේ.....
    රෙද්ද!!!
    කෝල් එකක් දීපං මට වේසි...

    ඉමේසා නෑනේ දැන්... :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාත් එක්ක නම් එයා ටච් එකේ ඉන්නේ.
    රිදෙයි එකෙක්ට මේක කීවම..:P

    ටච් එකේ හිටියට කිසිම ඩැමේජ් එකක් වෙන්නෙ නැති අයත් එක්ක කෙල්ලො බයනැතුව ටච් එකේ ඉන්න නිසා සහෝට ඒ චෑන්ස් එක ලැබිල.... :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටච් එකේ හිටියට කිසිම ඩැමේජ් එකක් වෙන්නෙ නැති අයත් එක්ක කෙල්ලො බයනැතුව ටච් එකේ ඉන්න නිසා සහෝට ඒ චෑන්ස් එක ලැබිල.... :(

    රිදිලාහ්...:lol: