බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    dan set wenne mathna ban, omeeka ekata yanne na. potion eka tikak small eth kaama ela. chefta kiyala apita one widihata gannath puluwan. 250 indala 4000 witara wenakan range ekak thiyanawa.

    smart casual yanna one shorts, skinny normal slippers not allowed.
    තය ලෙමන්ග්‍රාස් කියල එකකුත් තියේ මේ ළගදි ඕපන් කරපු...
     
    • Like
    Reactions: Mr PERERA

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    තය ලෙමන්ග්‍රාස් කියල එකකුත් තියේ මේ ළගදි ඕපන් කරපු...

    කෑම නම් එල මාමේ බොන්න දෙන්නෙ නෑ, සමහරවිට පස්සෙ දෙයි. කලින් fish boat තිබුන තැනත් අලුතෙන් එකක් open කරල තාම යන්න බැරි උනා බලන්න.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    dan set wenne mathna ban, omeeka ekata yanne na. potion eka tikak small eth kaama ela. chefta kiyala apita one widihata gannath puluwan. 250 indala 4000 witara wenakan range ekak thiyanawa.

    smart casual yanna one shorts, skinny normal slippers not allowed.

    ඔමීකා එකෙත් කෑම/මිලගනන්/සර්විස් එක/වටපිටාව ඔක්කොම එල. ඒකයි අපි එතෙන්ට කැමති උනේ. කචාබචා නැති සෙට් එකක් බහින්නේ. මෙතෙන්ටත් ගිහින් බලමු අපි. ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෑම නම් එල මාමේ බොන්න දෙන්නෙ නෑ, සමහරවිට පස්සෙ දෙයි. කලින් fish boat තිබුන තැනත් අලුතෙන් එකක් open කරල තාම යන්න බැරි උනා බලන්න.
    ෆිෂ් බෝට් එක නං කයියයි පඩ ගදයි විතරයි බං....:eek:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඔමීකා එකෙත් කෑම/මිලගනන්/සර්විස් එක/වටපිටාව ඔක්කොම එල. ඒකයි අපි එතෙන්ට කැමති උනේ. කචාබචා නැති සෙට් එකක් බහින්නේ. මෙතෙන්ටත් ගිහින් බලමු අපි. ;)

    මේකේ ලිකර් තියෙනවද? ගෙනියන්න පුළුවන්ද? කොකේජ් ගහනවද?

    කොකේජ් මොකුත් නෑ ලිකර් පිටින් අරන් යන්න ඕනෙ.

    ඕමික එකේ අපි ගෙදර වගේ හිටියෙ බන්, සෙට් උනේම එතන. පස්සෙ දෙපාරක් විතර වැඩිපුර ගණන් දාල අහු උනා, අනික දැන් කෑම වැඩි කොලිටියක් නෑ, අලුත් මොකුත් ගන්නත් නෑ. ඒක නිසා අපි දැන් වැඩිය යන්නෙ නෑ.
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ෆිෂ් බෝට් එක නං කයියයි පඩ ගදයි විතරයි බං....:eek:

    ඒ දවස් වලනම් මෙලෝ වැඩක් නෑ තමා, දැන් අලුතෙන් පටන් ගත්ත එක කොහොමද දන්නෙ නෑ ගිහින් බලන්න ඕනෙ. බිත්ති හතරක් ඇතුලට කොටු වෙලා බොන එක මට වැඩිය දිරවන්නෙ නැති නිසා තාම ගියේ නැත්තේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොකේජ් මොකුත් නෑ ලිකර් පිටින් අරන් යන්න ඕනෙ.

    ඕමික එකේ අපි ගෙදර වගේ හිටියෙ බන්, සෙට් උනේම එතන. පස්සෙ දෙපාරක් විතර වැඩිපුර ගණන් දාල අහු උනා, අනික දැන් කෑම වැඩි කොලිටියක් නෑ, අලුත් මොකුත් ගන්නත් නෑ. ඒක නිසා අපි දැන් වැඩිය යන්නෙ නෑ.

    ඒක මම නොදන්නව යෑ. උඹට හෙන සේ එකක් තිබුනා නේ ඔමීකා එකේ. බොහෝම ස්තුතියි අපිව දැණුවත් කරාට. අලුත් තැනට ගිහින් බලන්නම්..
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඒක මම නොදන්නව යෑ. උඹට හෙන සේ එකක් තිබුනා නේ ඔමීකා එකේ. බොහෝම ස්තුතියි අපිව දැණුවත් කරාට. අලුත් තැනට ගිහින් බලන්නම්..

    හලන් නෑ sean ෆිට් එක නිසා.. පොඩ්ඩක් දැනෙන්න ඇරලා තියෙන්නෙ, හැදෙන්න අවස්ථාවක් දීල. :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    අර ෆොටෝ ටික ලැබුණු කෙනෙක් ඉන්නවනම් එවපල්ලකෝ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හලන් නෑ sean ෆිට් එක නිසා.. පොඩ්ඩක් දැනෙන්න ඇරලා තියෙන්නෙ, හැදෙන්න අවස්ථාවක් දීල. :yes:

    ඔව්. කටිටිය අඩු වෙනකොට හැදෙන්නැතෑ. බයිට් නම් එල.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    paw ban pora

    අපේ උන් ඒකත් වර්ජනය කරන්න යන්නේ. දැන් ඕකේ සකන්ෆ් පේස් එක ගැහුවම ජාතික පිලිකායතනයම තම්බියෙක් හැදුවා වෙනවනේ. එතකොට මිනිස්සු ඕක වර්ජනය කරයිද?
    :lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අපේ උන් ඒකත් වර්ජනය කරන්න යන්නේ. දැන් ඕකේ සකන්ෆ් පේස් එක ගැහුවම ජාතික පිලිකායතනයම තම්බියෙක් හැදුවා වෙනවනේ. එතකොට මිනිස්සු ඕක වර්ජනය කරයිද?
    :lol:

    :yes::lol::lol::lol::lol::lol::yes: