කතාවනම් එලකිරි මචං............
තරහ වෙන්නෙ නැත්තම් පොඩි ඔවදනක් දෙන්නම්...
කිසිම ආගමක පූජ්‍ය පක්ෂය යොදල කතා හදන්න එපා.... ඔයා කොහෙන් හරි ගන්නවනම්.
ඒකෙ අන්තර්ගතය අරගෙන... කතාවක් නිර්මානය කරන්න .....
තරහ වෙන්න එපා....
කතාවට රෙප්+
me okkoma thelastrow eke tibuna ewa,ettatama kawda liwwe kiyala danna

මම මේවා කොහෙන්වත් කොපි කරලා දැම්මෙ නෑ. මේ කතා වෙන කොහෙ හරි දැක්කනම්, ඒක ලියපු කෙනාගෙ නමත් ටිකක් බලන්න...
හොඳයි කියලා හිතෙනවනම් comment එකක් දාල යන්න,මේවා කොටන්න ගියාම තමා එපා වෙන්නෙ
![]()