බීමතින් රිය පැදවීම උදව්වක්

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
කලින් වෙන මනුස්යෙක් බාගෙට බීල පුම්බලා කොලවුනේ නැති එකක් කියලා අපි දැනගන්නේ කොහොමද, බැලුම සීල්ඩ් පැක් එකකද එන්නේ

ඔව් බන් පැකට් එකක එන්නේ..එත් මටත් එක ඒ වේලාවේද කැඩුවේ බලන්න බැරි උනා..අපිත් ඔය වෙලාවට ඔලුව විකල් වෙලානේ බන් ඉන්නේ මට්ටු උන නිසා
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
කලින් වෙන මනුස්යෙක් බාගෙට බීල පුම්බලා කොලවුනේ නැති එකක් කියලා අපි දැනගන්නේ කොහොමද, බැලුම සීල්ඩ් පැක් එකකද එන්නේ

ehema nam puluwan belumak kiyanne bn podi weedurubatayak eke mada balla tikak thiyenawa eka thamai pata wenne ea weedurwe thiyena serial ekata thamai naduwa danne