බීම කඩේට සීල් !! mokadda mei beema ?

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
Expire wuna ekak bila nam meka wela tiyenne company eka neme wikunapu ekaage neda waradda? anith eka ape minissu purudu wela tiyenne owa aragena dadabada gala bila iwarawunata passe expiry date eka balanna. onama product ekak athata gaththa gaman expiry date 1 balanna purudu wuna nam issarahatawath mewa walakwaganna puluwan wei.
 

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    :yes:
    ලොකු අවුලක්, expire උන එකක්නේ බීලා තියෙන්නේ, නීතියෙන් දෙයක් කරන්න බෑ..
    කම්පැනි එකෙන් වන්දියක් දෙයි. පුළුවන්නම් ත්‍රෙඩ් එක ඩිලීට් කරවන්න..
    මතකනේ NOLIMIT එක:baffled:

    Ai nolimit thread ekata mokdada une..?