බීම කඩේට සීල් !! mokadda mei beema ?
පොළොන්නරුවේ අර ළමයා මරුන එකට බීම කඩේ සීල තියල නේද ? පත්තර වල බීම නිෂ්පාදනය කරන කොම්පැනියේ නම කියන්නේ නෑ නේද ?
තවත් මිනිස්සු මරන්නද මන්ද යන්නේ ?
බීම නිෂ්පාදනය කරන කර්මාන්තශාලාව සීල් තියලලු ... නිෂ්පාදන බෙදා හැරීම තහනම් ලු ... මොකද්ද මේ බීම වර්ගය ? 
http://www.lankadeepa.lk/2011/02/18/front_news/07.htm

... නම කිව්වනම් හරිනේ අහිංසක මිනිස්සු තමා මේවට වන්දි ගෙවන්නේ 