බීම දන්සැලකට ලොකු අයිස් කැට

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    බීම දන්සැලකට ලොකු අයිස් කැට

    බීම දන්සැලකට ලොකු අයිස් කැට ගන්න පුළුවන් තැනක් කවුරුහරි දන්නවද? කොළඹ අවටින් තැනක්නම් ගොඩක් හොඳයි !

    ලොකු උදව්වක්... !
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    ehema ගන්න තියනවද කියල නම් විශ්වාස නෑ බන්...හදාගන්න තමයි වෙන්නේ...සාමාන්යෙන් ගන්න තියෙන්නේ ලොකු අයිස් කුට්ටි...
    ----------------------------------------------------
    KFC, MC වැඩ කරන කව්රු හරි දන්නවනම් උගෙන් අහපන්...උනුත් පිටින් ගන්නවද දන්නේ නෑ හැබැයි...අයිස් කැට දැම්ම කියලා එච්චරම kick එකක් නෑ මම තේරෙන විදිහට....හොන්දට කූල් කරලා දෙන එක ඊට වදිට හොඳයි වගේ බන්...(මගේ අදහස)
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආර්පිකෝ සුපර් සෙන්ටර් එකේ පොඩ්ඩක් බලපං මචං.. ඉබ්බන්වල හන්දියෙ තියෙන එකේ නං අනිවා ඇති...:nerd::nerd:
    මට මතක හැටියට ඒකෙ තිබුනා ලොකු අයිස් කැට පැකට්...:rolleyes::rolleyes:
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ehema ගන්න තියනවද කියල නම් විශ්වාස නෑ බන්...හදාගන්න තමයි වෙන්නේ...සාමාන්යෙන් ගන්න තියෙන්නේ ලොකු අයිස් කුට්ටි...

    එහෙම හරි කමක් නැහැ මචන්... ගන්න පුළුවන් තැනක් දන්නවද?
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    එහෙම හරි කමක් නැහැ මචන්... ගන්න පුළුවන් තැනක් දන්නවද?
    මේක බලපන්...උබේ වැඩේට හරි යයි....මතක ඇතුව ඔය අයිස් කට ටිකක් නිකන් වතුරේ දිය කරලා බලපන්...වතුරේ පාට, රස වෙනස් වෙනවනම් පාවිච්චි කරන්න එපා...

    http://www.quickee.lk/pc115-c100_74-ice cube pack 1 kg
     
    Last edited:

    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ තියනව මචන්..මම දෙපාරක් අරන් තියනව. ඒව හොඳයි මචන්. මමත් දෙපාරම ගත්තෙ දන්සැල් වලට. උදේම වාහනයක් සෙට් කරගෙන යන්න. ලොකු අයිස් කුට්ටි තියෙන්නෙ. පිටි උර ටිකක් අරන යන්න. එක උරේකට දාන්න පුලුවන් අයිස් කුට්ටියෙන් බාගයයි. ලොකු කුට්ටි තියෙන්නෙ.
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    machan waththata thiyanawa pot ekak...
    hunupitiye station eken bahala ara yaddi thiyanawa machan..