බීරී අලීන්ට හෝන් ගැසීම. යක්ක පුතුන්ගේ තවත් වැඩක්.

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මතුගම ජගත් පින්නවල විතාන මහත්තලැයි වාහන. ලොකු සල්ලි කාරයෝ. කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම අදායම් බඩු ගෙවන්නා.

    අපේ @Heshan Daminda හේසාන් දමින්දලා මල ගෙදර උන වෙලේ පෙට්ටිය අරං දුන්නෙත් ජගත් මහත්තයා.

    හේසාන් දමින්දලයි පියානන් ජගත් මහත්තයා එක්ක දේශපාලනය කරේ.

    ඔය වාහනේ තමයි ලංකාවේ අලි ඇත්තු ඇරං යන්න තියෙන නවීනතම වාහනේ. මාළිගාවේත් නැහැ කියනවනේ ඔහොම එකක්. කොටින්ම වනජීවී එකෙත්. මෙන්න ඒ ගැන කරපු වීඩියෝ එකක්.

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,022
    153,092
    113
    RecklessPlainBarnacle-max-1mb.gif
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මතුගම ජගත් පින්නවල විතාන මහත්තලැයි වාහන. ලොකු සල්ලි කාරයෝ. කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම අදායම් බඩු ගෙවන්නා.

    අපේ @Heshan Daminda හේසාන් දමින්දලා මල ගෙදර උන වෙලේ පෙට්ටිය අරං දුන්නෙත් ජගත් මහත්තයා.

    හේසාන් දමින්දලයි පියානන් ජගත් මහත්තයා එක්ක දේශපාලනය කරේ.

    ඔය වාහනේ තමයි ලංකාවේ අලි ඇත්තු ඇරං යන්න තියෙන නවීනතම වාහනේ. මාළිගාවේත් නැහැ කියනවනේ ඔහොම එකක්. කොටින්ම වනජීවී එකෙත්. මෙන්න ඒ ගැන කරපු වීඩියෝ එකක්.

    VhXXOJz.png
     
    Last edited:
    • Sad
    Reactions: Stimulus mind

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඔය හෝන් දැන් තහනම්. පොලිසියේ එවුන් බස් පෝලිමට තියලා බස් එකේ එන්ජිම ඇරලා ඩ්‍රයිවර් කාරයට හෝන් ටික ගාව ඉන්න කියලා හෝන් එක ගහනවා අරූව උඩ විසික් වෙන්න. ඊට පස්සේ ඒවා ගලවගෙන ඇවිල්ලා පෙන්නන්න කියනවා.