මතුගම ජගත් පින්නවල විතාන මහත්තලැයි වාහන. ලොකු සල්ලි කාරයෝ. කළුතර දිස්ත්රික්කයේ වැඩිම අදායම් බඩු ගෙවන්නා.
අපේ @Heshan Daminda හේසාන් දමින්දලා මල ගෙදර උන වෙලේ පෙට්ටිය අරං දුන්නෙත් ජගත් මහත්තයා.
හේසාන් දමින්දලයි පියානන් ජගත් මහත්තයා එක්ක දේශපාලනය කරේ.
ඔය වාහනේ තමයි ලංකාවේ අලි ඇත්තු ඇරං යන්න තියෙන නවීනතම වාහනේ. මාළිගාවේත් නැහැ කියනවනේ ඔහොම එකක්. කොටින්ම වනජීවී එකෙත්. මෙන්න ඒ ගැන කරපු වීඩියෝ එකක්.
me raten yanna wenawa ban.ඕව බල බල ඉන්න තව බැඳලා ළමයිනුත් හදපල්ලකො..![]()