බීලා එළවලා ජීවිතයක් නැති කරපු දෙරණෙ නම්කිලා 3 දෙනා

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒ ගෑනු කෙනෙක් විතරයි ගහන්නෙ
    ඒ ගෑනු කෙනාගේ පව්ලෙ තුන්දෙනෙක් තවත් ත්‍රීවීල් එකක මුන්ගේ කාර් එක ලගින් යද්දි ඉදල තියෙනව්. එතකොට ඒ ගෑනු කෙනාට හිතෙනව තවත් පොඩ්ඩක් එහා මෙහා උනානම් උන් තුන්දෙනාම ඉවරයි කියලා.ඉතින් ඒ වගේ වෙලාවක් ලොකු ශොක් එකක් එනවා ඕන කෙනෙක්ට. ඔය වගේ දෙයක් වෙච්ච අත්දැකීමක් තියෙන එකෙක්ට තමයිතේරෙන්නෙ
    ගහන්න නෙවේ මුන්ගේ අම්මට හුකාන්න තිබුනේ. මෙතැන බයිලා ගහන පොන්න yo කීබෝඩ් එකෙන් බන කියයි.තමන්ට දෙයක් වෙනකං .
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,636
    908
    113
    http://aboutrenewableenergy.com
    ගහන එක හරිද වැරදිද කියල බලන්න කලින් මෙහෙම වෙන්නේ ඇයි කියලා බලමු. ලංකාවේ කවදාවත් මේ වගේ සල්ලි, බලය තියෙන උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක මිනිස්සු දැන් දන්නව.
    දැන් මේ කේස් එකේදී මූ බීල හිටිය කියල තහවුරු වෙලා නම් කෙලින්ම මිනීමැරුමක් කරා කියල හිරේ දාන්න ඕන. ඒව වෙන්නෙ නෑනෙ ලංකාවෙ. එතකොට වෙන්නෙ මිනිස්සු නීතිය අතට ගන්න එක තමයි ...
    tho bilada pako wahane back seat eke apu eka mewata palida ???
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    බැරි වීමකි බීලා එකම එක දවසක් වාහනේ හයිවේ එකෙත් ඇවිල්ලා නෝමල් පරේත ඇවිල්ලා ගෙදර ඇවිල්ලා තියනවා මීට අමතරව

    කරටි කැඩෙන්න ගහලා බිල නෑ වගේ වාහන එළවපු අයත් එක්ක ත් ඇවිත් තියනවා.

    තව කරටි කැඩෙන්න ගහලා පිස් සෝ වගේ වේගෙන් යන එවුන් එක්ක එලොව පෙනිලා මෙලොව ආපු ගමනුත් ගිහින් තියනවා.

    බීලා ගිහින් වාහන හතර පහ accident කරපු එවුන් එක්ක එවලේ එකට වාහන වල ගිහිනුත් තියනවා.

    කියන්න තියෙන්නේ බීලා වාහන එලවන්න එපා. ඇයි අහන්න එපා එපා. පාරේ යන හා වාහනේ ඇතුලේ යන අනිත් මිනිස්සු පට්ට පවු.

    වාහන තියෙන්නේ හයියෙන් යන්න තමා. හැබැයි තමන්ට පාලනය කරන්න පුළුවන් හා වාහනේ දරන්න පුළුවන් ගානට.
    Mn balagena ididdi bipu bike karayek minihek happuwa yako, night time 10 withara. Habai para panapu eka mukuth balan nathuwa panne. U maruna nam aru amaruwe bipu Sean eka nisa.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ නම්කි නම් පවු
    ලමයි දෙන්නත් පවු
    ඒත් ආතල් එකක් ගන්නනේ ගියේ. ඒ නිසා පවුත් නෑ ඉතින්. යන කොට දැන ගන්න එපැයි එක්ක යන එකා කොයි ජාතියේ බඩුවක්ද කියලා
    දැන් ඌ රටෙත් නෑ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    tho bilada pako wahane back seat eke apu eka mewata palida ???
    Hariyata kiyawapn ponnayo ... Mekita gahapu eka hari kiyala na ... anna Happapu eka penala gihin ... Oka nisa thamayi minissu gahanne accident ekak unama...

    Podi statement ekak terum ganna bari thopi wage gobbayone chande danne lankawe .. ekai duka ☹️☹️
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    මේ නම්කි නම් පවු
    ලමයි දෙන්නත් පවු
    ඒත් ආතල් එකක් ගන්නනේ ගියේ. ඒ නිසා පවුත් නෑ ඉතින්. යන කොට දැන ගන්න එපැයි එක්ක යන එකා කොයි ජාතියේ බඩුවක්ද කියලා
    දැන් ඌ රටෙත් නෑ
    ගමේ අහිංසකයෙක්ගේ කේස් වලදී තාත්තා ගෙදර නැති නම් පොඩි පුතාව අරන් ගිය පොලීසිය, දැන් ඩුබායි පුතාගේ තාත්තා ව අරන් ඇති නේද ? ලංකේපුංකාව
     
    • Like
    Reactions: HKavinda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කුණු කන්දල්ද බුරුවො හැප්පිලා අහිoසක මිනිස්සු එලොව ගියාම, උබල මේ හැම ප්‍රශ්නයක් දිහාම බලන්නෙ මහ ගොන් විදිහට... ඇමරිකාවෙවත් නැ උබල වගේ ගොන් ආකල්ප තියෙන උන්..
    ඇත්ත. ඇමරිකාවෙ ගොං එවුං නෑ. එකෙක් හිටියා. ඌව ලංකාවට එලෙව්වා. :lol: