මෙතන ඉන්න හරක් රැළගෙ මානසිකත්වය අනුව (අැහෙන දේවල් අැසුරින්),
"බීලා වාහනයක් වේගයෙන් එළවපු මිනිහා නෙවෙයි අනතුරට හේතුව. වාහනේ වාඩි වෙලා ගිය මේ ගෑනු ළමයා උෟට "හිමින් යන්න" කියලා කිව්වෙ නැති නිසා තමයි සේරම වුණේ. මේ ගෑනු ළමයා දෙරණ මාධ්‍ය ආයතනයේ වැඩ කරන නිසා සහ එයත් බීලා හිටපු එක තමයි අනතුරට හේතුව. ඉතින් මෙයාට තමයි මහ පාරෙ දාගෙන මෙහෙම ගහන්න හිංසා කරන්න ඕනෙ."
මේ logic ටික තේරෙන තව උන් ඉන්නවා නම් පොඩ්ඩක් අත උස්සලා යනවද? මට තේරෙන්නෙ නෑ එ‍්කයි.
මෙන්න බලලා තේරුම් ගන්න ට්‍රයි කරහල්ලා.
Last edited:
