බීලා චොක වෙච්ච උන්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වෙච්ච සීන් ටික කියපන්කො.තව එකෙක් වෙච්ච සීන් එකක් ගැන දාලා තිබ්බනෙ.ලින්ක් එක තියෙනවනම් දාහන්කො.උට නම් පට්ට නූන්ඩියක් වෙලාතියෙන්නෙ.කන ටේබල් එකේ කබරයා යනව කියන්නෙ
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    alchol gana eya ahnne

    sprite coke gana neme

    :D :D :D
    Screenshot 2021-04-22 at 19.15.11.png
     
    • Haha
    Reactions: visalbro

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    තානාපති කාර්යාලයක පාර්ටියක කෙළ වෙලා එලියට දැම්මා නේ මචන්.

    ස්කූල් event දෙකක dead body

    තව ළොක්ක ගේ ගෙදර ගිහින් රෙදි නැතුව ආවේ....

    කබා ලෝකයයි.... එහෙම කියලා සැලෙනවද මිතුරනි, ඊලඟ පාර කලවමක් වැදුනා ගමන් ආයෙත් කබා.... 😂

    Alcohol mixing isn't good to me.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ado ela
    උබට වෙච්ච එක දාපන්කො මුලින්
    ado une naa bn.wenna yanna 99n berila thiyenawa hamathanama

    චොක චොක Bump​

    🤞
    BUMPER

    ada wenakm beela na marenakm bonneth naha

    :yes: :yes: :yes:
    Thada thada .ai bonnr naththe??
    🤞
    a/l karana kale enakota kabaraya ehema yana kale,bilama thamayi goda giye 😂
    Poddak pahadili karapan.uba surabadu ekatawath giyada?
    alchol gana eya ahnne

    sprite coke gana neme

    :D :D :D
    Hahhaaa
    බොන කතා නම් එමට ඇත
    ithin kiyhnko bn
    ඇයි මම ඊයේ පෙරේදා තාත්ත ඉස්සරහ ඇඳේ දැම්මේ කබරයා
    elakiri bn
    තානාපති කාර්යාලයක පාර්ටියක කෙළ වෙලා එලියට දැම්මා නේ මචන්.

    ස්කූල් event දෙකක dead body

    තව ළොක්ක ගේ ගෙදර ගිහින් රෙදි නැතුව ආවේ....

    කබා ලෝකයයි.... එහෙම කියලා සැලෙනවද මිතුරනි, ඊලඟ පාර කලවමක් වැදුනා ගමන් ආයෙත් කබා.... 😂

    Alcohol mixing isn't good to me.
    alcohol jathi mix unama awl yanawathama
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    Ado ela

    ado une naa bn.wenna yanna 99n berila thiyenawa hamathanama

    🤞

    Thada thada .ai bonnr naththe??

    🤞

    Poddak pahadili karapan.uba surabadu ekatawath giyada?

    Hahhaaa

    ithin kiyhnko bn

    elakiri bn

    alcohol jathi mix unama awl yanawathama
    ada passe ithin bona scene ekak set unoth bonavane bn,dan mata 28,avrudu 10-12 vage idala podda podda bila thamayi ithin kabaraya noyana ganata ave...
    mata drinks eka hodatama set une oya coke,sprit nathuwa gahanna purudu unu kale idan.sahenna loku diyunuvak keti kalekinma labuva ita passe,
    adatath man ehema nithara bonne,maseketa davasak vage set venava,samahara velavata maseta 4-5 vageth set venava.