බීලා නාන්න ගිය කෙල්ලෝ පොලිස් කූඩුවේ

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    බීලා නාන්න ගිය කෙල්ලෝ පොලිස් කූඩුවේ

    පිරිමි තිදෙනකු සමග අඩ නිරුවතින් ගම්පහ කෙටවල වේල්ල අසළ දිය නාමින් සිටි ඇඟළුම් සේවිකාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි
    .
    18 හැවිරිදි තරුණියන් දෙදෙනා බීමතින් සිටි බවත්, උඩට පමණක් ඇඳ සිටි බවත් පොලිසිය කියයි.
    දුම්රිය පාර අයිනේ ප්‍රසිද්ධ ස්ථානයක එලෙස සිටිය නොහැකි නිසා ඔවුන් පොලිස් බාරයට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.


    lankadeppa
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    is-that-how-wealthy-people-laugh.gif