බීල ප්‍රශ්නයක්

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    මම මගේ වාහනය බීමත්ව අරගෙන ගිහින් කෑමට හොටලයක් ගාව නවත්තලා driving shet එකෙන් බැහැලා ගිහින් ටික වෙලාවකට පස්සේ එතන කෑමට ආපු trafic එකේ දෙන්නෙක්ට මා බීමත්ව රිය පැදවීම යටතේ අතඩංගුවට ගන්න පුලුවන්ද ? ( වරද ගැන නෙමෙයී නීතිය ගැන ප්‍රශ්නයක් )
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,165
    24,803
    113
    tracing Geo-location.. ... ...
    uba drive karan enawa dakala thibboth puluwan mama hithanne. Nathnam wena kenek drive karan awe, ilagata u bus eke nagala giya hari kiyala berenna bari na.

    bila elawanawa nam minissu happanne nathuwa lorry ekaka hari loku gahaka hari happaganin.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    uba drive karan enawa dakala thibboth puluwan mama hithanne. Nathnam wena kenek drive karan awe, ilagata u bus eke nagala giya hari kiyala berenna bari na.

    bila elawanawa nam minissu happanne nathuwa lorry ekaka hari loku gahaka hari happaganin.
    Mama neme yaluwekwa usavi dala.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මම මගේ වාහනය බීමත්ව අරගෙන ගිහින් කෑමට හොටලයක් ගාව නවත්තලා driving shet එකෙන් බැහැලා ගිහින් ටික වෙලාවකට පස්සේ එතන කෑමට ආපු trafic එකේ දෙන්නෙක්ට මා බීමත්ව රිය පැදවීම යටතේ අතඩංගුවට ගන්න පුලුවන්ද ? ( වරද ගැන නෙමෙයී නීතිය ගැන ප්‍රශ්නයක් )
    01.Un danne nene uba vahane aragena ave beela kiyala ---- uba ehema kivvanan weradi, uba kiyanna oni etana tama bivve kiyala........... nethuva ubava අතඩංගුවට ganna be
     
    • Like
    Reactions: Naughtykolla48

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    මම මගේ වාහනය බීමත්ව අරගෙන ගිහින්

    මේක ඔප්පු කරන්න පුළුවන්ද? සීසීටීවී ෆුටේජ් එක්ක බැලුම් පිම්බුව නම් කරන්න දෙයක් නෑ
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මම මගේ වාහනය බීමත්ව අරගෙන ගිහින් කෑමට හොටලයක් ගාව නවත්තලා driving shet එකෙන් බැහැලා ගිහින් ටික වෙලාවකට පස්සේ එතන කෑමට ආපු trafic එකේ දෙන්නෙක්ට මා බීමත්ව රිය පැදවීම යටතේ අතඩංගුවට ගන්න පුලුවන්ද ? ( වරද ගැන නෙමෙයී නීතිය ගැන ප්‍රශ්නයක් )
    බෑ , උබ බීල ගෙදරට වාහනේ එලොගෙන ආව . ඇවිත් චූ කරලා එලියට ඇවිත් බලද්දී එතන ට්‍රැෆික් දෙන්නෙක් ඇවිත් ලියන්න හදනවා බීල එලෙව්වා කියල වගේ සීන් එකක්නේ බන් . උන් උබ බීල එලවනවා දැක්කේ නැත්තන් කොහොමද කියන්නේ උබ බීල එලෙව්වා කියල ?

    හැබැයි , උබ කොයි වෙලේ හරි වාහනේට නැගල ඩ්‍රයිවින් සීට් එකට නැගල වාහනේ ඉස්ටාට් කරන කන් බලාගෙන ඉදල චුට්ටක් ඉස්සරහට ගත්තනම් ඇති , උන්ට ඇවිත් ලියන්න පුළුවන් .
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    බෑ , උබ බීල ගෙදරට වාහනේ එලොගෙන ආව . ඇවිත් චූ කරලා එලියට ඇවිත් බලද්දී එතන ට්‍රැෆික් දෙන්නෙක් ඇවිත් ලියන්න හදනවා බීල එලෙව්වා කියල වගේ සීන් එකක්නේ බන් . උන් උබ බීල එලවනවා දැක්කේ නැත්තන් කොහොමද කියන්නේ උබ බීල එලෙව්වා කියල ?

    හැබැයි , උබ කොයි වෙලේ හරි වාහනේට නැගල ඩ්‍රයිවින් සීට් එකට නැගල වාහනේ ඉස්ටාට් කරන කන් බලාගෙන ඉදල චුට්ටක් ඉස්සරහට ගත්තනම් ඇති , උන්ට ඇවිත් ලියන්න පුළුවන් .
    Drive karagena enawadakala kiyala tama kiyanne. Eth liyala thiyenne car eken bahala kadeta gihin enakota
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,540
    14,703
    113
    Uu driving seat eke indan vehicle eka operate karanawa policiyen dakinne nathuwa lohomada case eka build karanne ? Nadu nimiththak nane methana.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,540
    14,703
    113
    Drive karagena enawadakala kiyala tama kiyanne. Eth liyala thiyenne car eken bahala kadeta gihin enakota
    Warada pili aran nam ithin dan karanna deyak naha.
    Nathnam okata gema adinna thibba habai vaatha wenawa. Policiyen dakinna ona beepu kena a welawe vehicle eka operate kara kiyala. Ehema dekala nam ithin case closed kohomath warada pili aran nisa dan.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Drive karagena enawadakala kiyala tama kiyanne. Eth liyala thiyenne car eken bahala kadeta gihin enakota
    ඌ බීල නම් හිටියේ , වැරැද්ද පිලි අරන් නම් කරන්න දෙයක් නෑ , එහෙම නැත්තන් උන්ට ලියන්න බෑ . කඩේ ඉදල එනව දැක්ක මිසක්, බීල එලවනවා දැක්කේ නෑ නේ . වෙන එකෙක් එක්ක ඇවිත් මෙතනින් බැහැල කඩේට ගිය වෙන්න පුළුවන් නේ . එහෙම කරන්න බැහැ කියල නීතියක් නෑනෙ .

    ඌට තිබ්බ වාහනේ එතැන තියෙද්දීම ලොක් කරලා , වීල් එකක නැගල ගෙදර යන්න සුදු ඉරි අප්පුලට ඕනේ දෙයක් ලියාගන්න කියල .

    :)
     
    • Like
    Reactions: Mugen