පච රණවක

LahriuM

Junior member
  • Nov 22, 2020
    26
    24
    13

    මට මතකයි එකේක් මොලේ අමාරුවක් තියනවා කියලා යුද්දේ යන අතරේ පැනලා දුවලා ඇමරිකාවේ සෙඩ් එකක තෙල් ගැහුවා... :lol:​

    ammo :ROFLMAO:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,439
    36,646
    113
    කෑගල්ල
    දෙන්නම පිම්පියෝ , නඩුව ඇත්ත
    නිසා බොරු ලෙඩ හදාගෙන මගහරිනවා.
    ඇයි උබ පාඨලීගෙ කේස් එක
    ඉග්නොර් කරන්නෙ, මෙතනට නන්දෙ ඇදගෙන.
    ඔක හරියන නඩුවක් නෙමේ... :lol: :lol::lol: නිකන් බොරුවට මිනිස්සු අන්දන්න හදාගත්ත එකක්. අපිට ඔය කවුරුත් වැඩක් නෑ. අනුර තමා මේ පාර ඉතින්..මේතන වේන්න ඔනේ පාටලිට කඩේ යන එක නෙමේ. නිකන් මෝඩ ආතල් දීලා රටේ ප්‍ර්ශ්න විසදන්න හද්න එකට තමා උබලා විරුද්ද වේන්න ඔනේ.