බීපන් බියර්....
බියර් කීවම ඉතින් අපේ එවුන්ට අමුතුවෙන් මොකුත් කියන්න ඕනේ නෑනේ.
ජොලියට වගේ බියර් එකක් බීවට ඒකෙන් පොඩි කික් එකක් ලැබුනට බියර් වල කතාව දන්නේ නෑ නේද..????
අද මම කියන්න යන්නේ බියර් ගැන පොඩි විස්තරයක්.
බියර්
[FONT="]බියර්[/FONT][FONT="] හෙවත්[/FONT][FONT="] බීර[/FONT][FONT="] යනු[/FONT][FONT="] මද්[/FONT][FONT="][/FONT][FONT="]යසාරමය[/FONT][FONT="] පාන[/FONT][FONT="] වර්ගයකි[/FONT][FONT="]. [/FONT]
[FONT="]අපේ අය ඉතිං ඒ ගැන දන්නෙම නෑනේ.
[/FONT]
[FONT="]බාර්ලි[/FONT][FONT="] වැනි[/FONT][FONT="] ධාන්[/FONT][FONT="][/FONT][FONT="]ය[/FONT][FONT="] පැසවීමේ ක්‍රියාවලියකට ලක්කිරීමෙන් [FONT="]ත[FONT="]මා [/FONT][/FONT]බියර් [/FONT][FONT="]නිපදවා[/FONT][FONT="]ග[FONT="]න්නේ.[/FONT][/FONT]
[FONT="]ඒ වගේම තමා[/FONT][FONT="] ලෝකයේ[/FONT][FONT="] සකස්[/FONT][FONT="] කරන[/FONT][FONT="]ලද[/FONT][FONT="] පැරණිතම [/FONT][FONT="]පාන වර්ග[/FONT][FONT="] වලින් [/FONT][FONT="]එකක්[/FONT][FONT="] [FONT="]විදියටයි[/FONT][/FONT][FONT="] බියර්[/FONT][FONT="] සැළ[FONT="]කෙන්නේ. [/FONT][/FONT][FONT="]
[/FONT]
[FONT="]අද වන විට ලෝකයේ වැඩිම අළෙවියක් තියන මද්[/FONT][FONT="][/FONT][FONT="]යසාරමය[/FONT][FONT="] පානය වෙන්නෙත් බියර් තමා.
[/FONT]
[FONT="]ඒ වගේම බියර් කියන්නේ අද වනවිට [/FONT][FONT="][FONT="]ලෝකයේ, [/FONT]ජලය හා තේ වලට පසුව [FONT="]වැඩිම [FONT="]දෙනෙක් [FONT="]පානය [FONT="]කරන[/FONT][/FONT][/FONT][/FONT] ජනප්‍රියතම පානය[FONT="]ක්.
[/FONT][/FONT]
[FONT="]මුලින්ම [/FONT][FONT="]බියර්[/FONT][FONT="] නිපදවීම[/FONT][FONT="], [/FONT][FONT="]ධාන්[/FONT][FONT="][/FONT][FONT="]ය[/FONT][FONT="] වගාකිරීම[/FONT][FONT="] ඇරඹූ[/FONT][FONT="] ක්[/FONT][FONT="][/FONT][FONT="]රිස්තු [/FONT][FONT="]පූර්ව[/FONT][FONT="] 9500 [/FONT][FONT="]පමණ[/FONT][FONT="] කාලය[/FONT][FONT="] දක්වා[/FONT][FONT="] අතීතයට[/FONT][FONT="] ඇදී[/FONT][FONT="]යන[/FONT][FONT="] බැව්[/FONT][FONT="] විශ්වාස [/FONT][FONT="]කෙරේ[/FONT][FONT="].[/FONT]
[FONT="]බියර්[/FONT][FONT="] සම්බන්ධ[/FONT][FONT="] ලිඛිත [/FONT][FONT="]සාධක [/FONT][FONT="]පැරණි ඉරාක හා[/FONT][FONT="] පැරණි[/FONT][FONT="] ඊජිප්තු[/FONT][FONT="] ශිෂ්ඨාචාර වලින්[/FONT][FONT="] හමුවී[/FONT][FONT="] තිබෙයි[/FONT][FONT="].[/FONT]
[FONT="]ශිෂ්ඨාචාර [/FONT][FONT="]විකරණය[/FONT][FONT="] වීම[/FONT][FONT="] පිණිස[/FONT][FONT="], [/FONT][FONT="]බියර්ද[/FONT][FONT="] හේතුකාරක[/FONT][FONT="] වන්නට[/FONT][FONT="] ඇතැයි[/FONT][FONT="] පුරාවිද්[/FONT][FONT="][/FONT][FONT="]යාඥයින්[/FONT][FONT="] විසින්[/FONT][FONT="] අනුමාන[/FONT][FONT="] කරනු ලැබේ.[/FONT]
ඔය පහලින් තියන්නේ අපිට පුරුදු අපේම රසක්

[FONT="]
බියර්[/FONT][FONT="] නිෂ්පාදනයේදී [/FONT][FONT="]උපස්ථරය[/FONT][FONT="] වශයෙන්[/FONT][FONT="] යොදා[/FONT][FONT="]ගන්නේ[/FONT][FONT="] බාර්ලි බීජ[/FONT][FONT="]යි[/FONT][FONT="]. [/FONT]
(බාර්ලි වලට මතරව විවිධ ධාන්‍ය වර්ග බියර් නිෂ්පාදනය සදහා යොදාගනියි) [FONT="]ඒවායේ[/FONT][FONT="] සංචිත[/FONT][FONT="] ආහාරය [/FONT][FONT="]වන්නේ[/FONT][FONT="], [/FONT][FONT="]පිෂ්ඨයයි[/FONT][FONT="]. [/FONT]
[FONT="]පළමුව[/FONT][FONT="] බාර්ලි [/FONT][FONT="]බීජ[/FONT][FONT="] දින[/FONT][FONT="] 2-3 [/FONT][FONT="]ක්[/FONT][FONT="] පමණ[/FONT][FONT="] කාලයක් [/FONT][FONT="]ජලයේ[/FONT][FONT="] පොඟවා[/FONT][FONT="] ප්[/FONT][FONT="][/FONT][FONT="]රරෝහණ[/FONT][FONT="] ක්[/FONT][FONT="][/FONT][FONT="]රියාවලියට[/FONT][FONT="] අවස්ථාව[/FONT][FONT="] සලසනු[/FONT][FONT="] ලැබෙයි[/FONT][FONT="].
[/FONT]
[FONT="]ඉහතින් දැක්වෙන්නේ අර්ධ[/FONT][FONT="] වශයෙන්[/FONT][FONT="] ප්[/FONT][FONT="][/FONT][FONT="]රරෝහණයට [/FONT][FONT="]ලක්වූ[/FONT][FONT="] බාර්ලි[/FONT][FONT="] බීජ [/FONT][FONT="]([/FONT][FONT="]වියලීමට [/FONT][FONT="]පෙර[/FONT][FONT="])[/FONT]
[FONT="]එමගින් [/FONT][FONT="]නිපදවෙන[/FONT][FONT="] ඇමයිලේස් එන්සයිමය [/FONT][FONT="]මගින් [/FONT][FONT="]එහි[/FONT][FONT="]වූ[/FONT][FONT="] පිෂ්ඨය[/FONT][FONT="], [/FONT][FONT="]මෝල්ටෝස්[/FONT][FONT="] සීනි [/FONT][FONT="]බවට[/FONT][FONT="] පත්[FONT="]කරයි.[/FONT][/FONT]
[FONT="]මෙසේ[/FONT][FONT="] අර්ධ[/FONT][FONT="] වශයෙන් [/FONT][FONT="]ප්[/FONT][FONT="][/FONT][FONT="]රරෝහණයට [/FONT][FONT="]ලක්වූ[/FONT][FONT="] බාර්ලි [/FONT][FONT="]බීජ [/FONT][FONT="]සෙල්සියස් [/FONT][FONT="]අංශක[/FONT][FONT="] 80 [/FONT][FONT="]ක[/FONT][FONT="] පමණ[/FONT][FONT="] උෂ්ණත්වයක දී[/FONT][FONT="] වියලා[/FONT][FONT="]ගන්නා[/FONT][FONT="] ([/FONT][FONT="]වියලා[/FONT][FONT="]ගැනීමේ[/FONT][FONT="] මෙම [/FONT][FONT="]ක්[/FONT][FONT="][/FONT][FONT="]රියාවලිය[/FONT][FONT="] Malting [/FONT][FONT="]නමින්[/FONT][FONT="]හඳුන්වයි[/FONT][FONT="].) [/FONT][FONT="]අතර[/FONT][FONT="], [/FONT][FONT="]එසේ[/FONT][FONT="] වියලූ[/FONT][FONT="] බාර්ලි [/FONT][FONT="]බීජ[/FONT][FONT="] ඉන්පසු[/FONT][FONT="] '[/FONT][FONT="]මෝල්ට්[/FONT][FONT="]' (Malt) [/FONT][FONT="]ලෙස[/FONT][FONT="] හඳුන්වයි[/FONT][FONT="]. [/FONT]
[/FONT] [FONT="] බියර් පානය හෘදයේ කියාකාරීත්වය හොද තත්වයේ පවත්වාගන්න උපකාරී වෙනවා කියල මම නම් අහල තියනවා..
[/FONT]
[FONT="]ඒක එහෙම උනාට ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේ නෑනේ.. ඔය පහලින් බලන්නකෝ බියර් ඕනෑවට වැඩිය බීවාම ලැබෙන ආනිසංශ.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]එහෙනම් කොල්ලනේ මම ගියාවේ. මත් වුනාට මොකද ඔබාමා ලොක්කා වගේ මන්මත් වෙන්න යන්නෙපා ඕන්...
[/FONT] [FONT="]
[/FONT]
ජොලියට වගේ බියර් එකක් බීවට ඒකෙන් පොඩි කික් එකක් ලැබුනට බියර් වල කතාව දන්නේ නෑ නේද..????
අද මම කියන්න යන්නේ බියර් ගැන පොඩි විස්තරයක්.
බියර්
[FONT="]බියර්[/FONT][FONT="] හෙවත්[/FONT][FONT="] බීර[/FONT][FONT="] යනු[/FONT][FONT="] මද්[/FONT][FONT="][/FONT][FONT="]යසාරමය[/FONT][FONT="] පාන[/FONT][FONT="] වර්ගයකි[/FONT][FONT="]. [/FONT]
[FONT="]අපේ අය ඉතිං ඒ ගැන දන්නෙම නෑනේ.

[/FONT][FONT="]බාර්ලි[/FONT][FONT="] වැනි[/FONT][FONT="] ධාන්[/FONT][FONT="][/FONT][FONT="]ය[/FONT][FONT="] පැසවීමේ ක්‍රියාවලියකට ලක්කිරීමෙන් [FONT="]ත[FONT="]මා [/FONT][/FONT]බියර් [/FONT][FONT="]නිපදවා[/FONT][FONT="]ග[FONT="]න්නේ.[/FONT][/FONT]
[FONT="]ඒ වගේම තමා[/FONT][FONT="] ලෝකයේ[/FONT][FONT="] සකස්[/FONT][FONT="] කරන[/FONT][FONT="]ලද[/FONT][FONT="] පැරණිතම [/FONT][FONT="]පාන වර්ග[/FONT][FONT="] වලින් [/FONT][FONT="]එකක්[/FONT][FONT="] [FONT="]විදියටයි[/FONT][/FONT][FONT="] බියර්[/FONT][FONT="] සැළ[FONT="]කෙන්නේ. [/FONT][/FONT][FONT="]

[/FONT][FONT="]අද වන විට ලෝකයේ වැඩිම අළෙවියක් තියන මද්[/FONT][FONT="][/FONT][FONT="]යසාරමය[/FONT][FONT="] පානය වෙන්නෙත් බියර් තමා.

[/FONT][FONT="]ඒ වගේම බියර් කියන්නේ අද වනවිට [/FONT][FONT="][FONT="]ලෝකයේ, [/FONT]ජලය හා තේ වලට පසුව [FONT="]වැඩිම [FONT="]දෙනෙක් [FONT="]පානය [FONT="]කරන[/FONT][/FONT][/FONT][/FONT] ජනප්‍රියතම පානය[FONT="]ක්.

[/FONT][/FONT][FONT="] ඔන්න එහෙනම් බලාගන්න ලෝකයේ බියර් පරිභෝජනය.

[/FONT]

[/FONT][FONT="]මුලින්ම [/FONT][FONT="]බියර්[/FONT][FONT="] නිපදවීම[/FONT][FONT="], [/FONT][FONT="]ධාන්[/FONT][FONT="][/FONT][FONT="]ය[/FONT][FONT="] වගාකිරීම[/FONT][FONT="] ඇරඹූ[/FONT][FONT="] ක්[/FONT][FONT="][/FONT][FONT="]රිස්තු [/FONT][FONT="]පූර්ව[/FONT][FONT="] 9500 [/FONT][FONT="]පමණ[/FONT][FONT="] කාලය[/FONT][FONT="] දක්වා[/FONT][FONT="] අතීතයට[/FONT][FONT="] ඇදී[/FONT][FONT="]යන[/FONT][FONT="] බැව්[/FONT][FONT="] විශ්වාස [/FONT][FONT="]කෙරේ[/FONT][FONT="].[/FONT]
[FONT="]ශිෂ්ඨාචාර [/FONT][FONT="]විකරණය[/FONT][FONT="] වීම[/FONT][FONT="] පිණිස[/FONT][FONT="], [/FONT][FONT="]බියර්ද[/FONT][FONT="] හේතුකාරක[/FONT][FONT="] වන්නට[/FONT][FONT="] ඇතැයි[/FONT][FONT="] පුරාවිද්[/FONT][FONT="][/FONT][FONT="]යාඥයින්[/FONT][FONT="] විසින්[/FONT][FONT="] අනුමාන[/FONT][FONT="] කරනු ලැබේ.[/FONT]
ඔය පහලින් තියන්නේ අපිට පුරුදු අපේම රසක්

[FONT="]
බියර්[/FONT][FONT="] නිෂ්පාදනයේදී [/FONT][FONT="]උපස්ථරය[/FONT][FONT="] වශයෙන්[/FONT][FONT="] යොදා[/FONT][FONT="]ගන්නේ[/FONT][FONT="] බාර්ලි බීජ[/FONT][FONT="]යි[/FONT][FONT="]. [/FONT]
(බාර්ලි වලට මතරව විවිධ ධාන්‍ය වර්ග බියර් නිෂ්පාදනය සදහා යොදාගනියි) [FONT="]ඒවායේ[/FONT][FONT="] සංචිත[/FONT][FONT="] ආහාරය [/FONT][FONT="]වන්නේ[/FONT][FONT="], [/FONT][FONT="]පිෂ්ඨයයි[/FONT][FONT="]. [/FONT]
[FONT="]පළමුව[/FONT][FONT="] බාර්ලි [/FONT][FONT="]බීජ[/FONT][FONT="] දින[/FONT][FONT="] 2-3 [/FONT][FONT="]ක්[/FONT][FONT="] පමණ[/FONT][FONT="] කාලයක් [/FONT][FONT="]ජලයේ[/FONT][FONT="] පොඟවා[/FONT][FONT="] ප්[/FONT][FONT="][/FONT][FONT="]රරෝහණ[/FONT][FONT="] ක්[/FONT][FONT="][/FONT][FONT="]රියාවලියට[/FONT][FONT="] අවස්ථාව[/FONT][FONT="] සලසනු[/FONT][FONT="] ලැබෙයි[/FONT][FONT="].
[/FONT]
[FONT="]ඉහතින් දැක්වෙන්නේ අර්ධ[/FONT][FONT="] වශයෙන්[/FONT][FONT="] ප්[/FONT][FONT="][/FONT][FONT="]රරෝහණයට [/FONT][FONT="]ලක්වූ[/FONT][FONT="] බාර්ලි[/FONT][FONT="] බීජ [/FONT][FONT="]([/FONT][FONT="]වියලීමට [/FONT][FONT="]පෙර[/FONT][FONT="])[/FONT]
[FONT="]එමගින් [/FONT][FONT="]නිපදවෙන[/FONT][FONT="] ඇමයිලේස් එන්සයිමය [/FONT][FONT="]මගින් [/FONT][FONT="]එහි[/FONT][FONT="]වූ[/FONT][FONT="] පිෂ්ඨය[/FONT][FONT="], [/FONT][FONT="]මෝල්ටෝස්[/FONT][FONT="] සීනි [/FONT][FONT="]බවට[/FONT][FONT="] පත්[FONT="]කරයි.[/FONT][/FONT]
[FONT="]මෙසේ[/FONT][FONT="] අර්ධ[/FONT][FONT="] වශයෙන් [/FONT][FONT="]ප්[/FONT][FONT="][/FONT][FONT="]රරෝහණයට [/FONT][FONT="]ලක්වූ[/FONT][FONT="] බාර්ලි [/FONT][FONT="]බීජ [/FONT][FONT="]සෙල්සියස් [/FONT][FONT="]අංශක[/FONT][FONT="] 80 [/FONT][FONT="]ක[/FONT][FONT="] පමණ[/FONT][FONT="] උෂ්ණත්වයක දී[/FONT][FONT="] වියලා[/FONT][FONT="]ගන්නා[/FONT][FONT="] ([/FONT][FONT="]වියලා[/FONT][FONT="]ගැනීමේ[/FONT][FONT="] මෙම [/FONT][FONT="]ක්[/FONT][FONT="][/FONT][FONT="]රියාවලිය[/FONT][FONT="] Malting [/FONT][FONT="]නමින්[/FONT][FONT="]හඳුන්වයි[/FONT][FONT="].) [/FONT][FONT="]අතර[/FONT][FONT="], [/FONT][FONT="]එසේ[/FONT][FONT="] වියලූ[/FONT][FONT="] බාර්ලි [/FONT][FONT="]බීජ[/FONT][FONT="] ඉන්පසු[/FONT][FONT="] '[/FONT][FONT="]මෝල්ට්[/FONT][FONT="]' (Malt) [/FONT][FONT="]ලෙස[/FONT][FONT="] හඳුන්වයි[/FONT][FONT="]. [/FONT]
[FONT="]මෙම[/FONT][FONT="] මෝල්ට්[/FONT][FONT="] ඉන්පසුව [/FONT][FONT="]උණු[/FONT][FONT="] ජලය[/FONT][FONT="] සමග [/FONT][FONT="]මිශ්[/FONT][FONT="][/FONT][FONT="]රකර[/FONT][FONT="] හොඳින් [/FONT][FONT="]අඹරා[/FONT][FONT="] (mashing) [/FONT][FONT="]ගනු[/FONT][FONT="] ලබයි[/FONT][FONT="]. [/FONT][FONT="]මෙසේ[/FONT][FONT="] අඹරාගන්නා [/FONT][FONT="]ද්[/FONT][FONT="][/FONT][FONT="]රාවණය [/FONT][FONT="]ඉන්පසු[/FONT][FONT="] '[/FONT][FONT="]වර්ට්[/FONT][FONT="]' (wort) [/FONT][FONT="]නමින්[/FONT][FONT="] හඳුන්වයි[/FONT][FONT="].[/FONT]
[FONT="]මෙම[/FONT][FONT="] වර්ට් [/FONT][FONT="]ද්[/FONT][FONT="][/FONT][FONT="]රාවණයට [/FONT][FONT="]ඉන්පසුව[/FONT][FONT="] Humulas lupulus [/FONT][FONT="]ශාකයේ [/FONT][FONT="]පුෂ්ප[/FONT][FONT="] මංජරියේ[/FONT][FONT="] මල්[/FONT][FONT="] පොහොට්ටු[/FONT][FONT="] ([/FONT][FONT="]බීර[/FONT][FONT="]මල්[/FONT][FONT="]) [/FONT][FONT="]එකතු[/FONT][FONT="]කරනු[/FONT][FONT="] ලැබේ[/FONT][FONT="]. [/FONT]
[FONT="]එම [/FONT][FONT="]මල්[/FONT][FONT="] පොහොට්ටු[/FONT][FONT="] වාණිජව[/FONT][FONT="] 'Hops' [/FONT][FONT="]යන[/FONT][FONT="] නමින්[/FONT][FONT="] හඳුන්වයි[/FONT][FONT="]. Hops [/FONT][FONT="]එකතු[/FONT][FONT="] කිරීමෙන්[/FONT][FONT="] බියර්[/FONT][FONT="] වලට[/FONT][FONT="] ආවේණික[/FONT][FONT="] තිත්ත [/FONT][FONT="]රසයක්[/FONT][FONT="] ලබා[/FONT][FONT="]දෙන [/FONT][FONT="]අතරම[/FONT][FONT="], [/FONT][FONT="]අහිතකර [/FONT][FONT="]ක්ෂුද්[/FONT][FONT="][/FONT][FONT="]ර[/FONT][FONT="]ජීවී [/FONT][FONT="]වර්ධනයද[/FONT][FONT="] වළකයි[/FONT][FONT="].[/FONT]
[FONT="]බීර මල් පොහොට්ටුවක් ඉහතින් දැක්වේ.[/FONT]
[FONT="]Hops [/FONT][FONT="]එකතු[/FONT][FONT="]කරන [/FONT][FONT="]ලද[/FONT][FONT="] '[/FONT][FONT="]වර්ට්[/FONT][FONT="]' [/FONT][FONT="]මිශ්[/FONT][FONT="][/FONT][FONT="]රණය[/FONT][FONT="] නටවා[/FONT][FONT="], [/FONT][FONT="]සිසිල් [/FONT][FONT="]කොට[/FONT][FONT="] ඊට [/FONT][FONT="]යීස්ට්[/FONT][FONT="] එකතු[/FONT][FONT="]කර[/FONT][FONT="] නිර්වායු [/FONT][FONT="]තත්ව[/FONT][FONT="] යටතේ [/FONT][FONT="]පැසීමට[/FONT][FONT="] ඉඩ[/FONT][FONT="]හරිනු[/FONT][FONT="] ලැබේ[/FONT][FONT="]. [/FONT]
[FONT="]එමගින්[/FONT][FONT="] දින[/FONT][FONT="] 2-5 [/FONT][FONT="]ත් [/FONT][FONT="]අතර [/FONT][FONT="]කාලයකදී[/FONT][FONT="], [/FONT][FONT="]ද්[/FONT][FONT="][/FONT][FONT="]රාවණයේ[/FONT][FONT="] මධ්[/FONT][FONT="][/FONT][FONT="]යසාර[/FONT][FONT="] ප්[/FONT][FONT="][/FONT][FONT="]රතිශතය[/FONT][FONT="] 8% [/FONT][FONT="]පමණ [/FONT][FONT="]දක්වා [/FONT][FONT="]වැඩිකර[/FONT][FONT="]ගනියි[/FONT][FONT="]. [/FONT]
[FONT="]මෙසේ[/FONT][FONT="] පැසවා[/FONT][FONT="]ගන්නා[/FONT][FONT="] ලද[/FONT][FONT="] ද්[/FONT][FONT="][/FONT][FONT="]රාවණය[/FONT][FONT="] පැස්ටරීකරනය කොට [/FONT][FONT="]බෝතල්[/FONT][FONT="]වලට[/FONT][FONT="] අසුරණු [/FONT][FONT="]ලැබේ[/FONT][FONT="]. ([/FONT][FONT="]පැස්ටරීකරණය[/FONT][FONT="] මගින්[/FONT][FONT="] යීස්ට් [/FONT][FONT="]සෛල[/FONT][FONT="] විනාශ [/FONT][FONT="]වී[/FONT][FONT="]යාම[/FONT][FONT="] නිසා[/FONT][FONT="] තවදුරටත්[/FONT][FONT="] පැසීම [/FONT][FONT="]සිදු[/FONT][FONT="]නොවේ[/FONT][FONT="].)[FONT="]මෙම[/FONT][FONT="] වර්ට් [/FONT][FONT="]ද්[/FONT][FONT="][/FONT][FONT="]රාවණයට [/FONT][FONT="]ඉන්පසුව[/FONT][FONT="] Humulas lupulus [/FONT][FONT="]ශාකයේ [/FONT][FONT="]පුෂ්ප[/FONT][FONT="] මංජරියේ[/FONT][FONT="] මල්[/FONT][FONT="] පොහොට්ටු[/FONT][FONT="] ([/FONT][FONT="]බීර[/FONT][FONT="]මල්[/FONT][FONT="]) [/FONT][FONT="]එකතු[/FONT][FONT="]කරනු[/FONT][FONT="] ලැබේ[/FONT][FONT="]. [/FONT]
[FONT="]එම [/FONT][FONT="]මල්[/FONT][FONT="] පොහොට්ටු[/FONT][FONT="] වාණිජව[/FONT][FONT="] 'Hops' [/FONT][FONT="]යන[/FONT][FONT="] නමින්[/FONT][FONT="] හඳුන්වයි[/FONT][FONT="]. Hops [/FONT][FONT="]එකතු[/FONT][FONT="] කිරීමෙන්[/FONT][FONT="] බියර්[/FONT][FONT="] වලට[/FONT][FONT="] ආවේණික[/FONT][FONT="] තිත්ත [/FONT][FONT="]රසයක්[/FONT][FONT="] ලබා[/FONT][FONT="]දෙන [/FONT][FONT="]අතරම[/FONT][FONT="], [/FONT][FONT="]අහිතකර [/FONT][FONT="]ක්ෂුද්[/FONT][FONT="][/FONT][FONT="]ර[/FONT][FONT="]ජීවී [/FONT][FONT="]වර්ධනයද[/FONT][FONT="] වළකයි[/FONT][FONT="].[/FONT]
[FONT="]බීර මල් පොහොට්ටුවක් ඉහතින් දැක්වේ.[/FONT]
[FONT="]Hops [/FONT][FONT="]එකතු[/FONT][FONT="]කරන [/FONT][FONT="]ලද[/FONT][FONT="] '[/FONT][FONT="]වර්ට්[/FONT][FONT="]' [/FONT][FONT="]මිශ්[/FONT][FONT="][/FONT][FONT="]රණය[/FONT][FONT="] නටවා[/FONT][FONT="], [/FONT][FONT="]සිසිල් [/FONT][FONT="]කොට[/FONT][FONT="] ඊට [/FONT][FONT="]යීස්ට්[/FONT][FONT="] එකතු[/FONT][FONT="]කර[/FONT][FONT="] නිර්වායු [/FONT][FONT="]තත්ව[/FONT][FONT="] යටතේ [/FONT][FONT="]පැසීමට[/FONT][FONT="] ඉඩ[/FONT][FONT="]හරිනු[/FONT][FONT="] ලැබේ[/FONT][FONT="]. [/FONT]
[FONT="]එමගින්[/FONT][FONT="] දින[/FONT][FONT="] 2-5 [/FONT][FONT="]ත් [/FONT][FONT="]අතර [/FONT][FONT="]කාලයකදී[/FONT][FONT="], [/FONT][FONT="]ද්[/FONT][FONT="][/FONT][FONT="]රාවණයේ[/FONT][FONT="] මධ්[/FONT][FONT="][/FONT][FONT="]යසාර[/FONT][FONT="] ප්[/FONT][FONT="][/FONT][FONT="]රතිශතය[/FONT][FONT="] 8% [/FONT][FONT="]පමණ [/FONT][FONT="]දක්වා [/FONT][FONT="]වැඩිකර[/FONT][FONT="]ගනියි[/FONT][FONT="]. [/FONT]
[/FONT] [FONT="] බියර් පානය හෘදයේ කියාකාරීත්වය හොද තත්වයේ පවත්වාගන්න උපකාරී වෙනවා කියල මම නම් අහල තියනවා..
[/FONT][FONT="]ඒක එහෙම උනාට ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේ නෑනේ.. ඔය පහලින් බලන්නකෝ බියර් ඕනෑවට වැඩිය බීවාම ලැබෙන ආනිසංශ.

[/FONT][FONT="]
[FONT="]එහෙනම් කොල්ලනේ මම ගියාවේ. මත් වුනාට මොකද ඔබාමා ලොක්කා වගේ මන්මත් වෙන්න යන්නෙපා ඕන්...

[/FONT] [FONT="]
Last edited:

සීනි දාන්නේ නැති ඒවා තමයි ලමයෝ අර තිත්ත