බී.පී. වැඩියි සිංහලුනේ!

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,503
    3,178
    113
    thanks.
    රෝග ලක්ශන මොනවද තිබ්බ?
    Giyapu gaman BP wedi wenava... Adu wenava... Heart rate eka adu wenava... Samahara welawata 40-39 tath adu una.... Thava mcn heart eka gehenava wage pitata danenava... Haiyen haiyen gehenava wage
    ..aye mahansi..... Fit ekk ne... Nidagena negittama kakul kekkuma...kalanthe wage.. owa thama bn
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    කොච්චර කල් ගියාද බන් ලෙඩේ diagnose කර ගන්න? පලවෙනි doc ගාවට ගියපු දවසේ ඉදන්?
     
    • Like
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,503
    3,178
    113
    Auru
    කොච්චර කල් ගියාද බන් ලෙඩේ diagnose කර ගන්න? පලවෙනි doc ගාවට ගියපු දවසේ ඉද
    Aurudu dekakata withara kalin ooka mata denuna bn... Cardiologist channel Kara aulak ne kiuwa... Giya auruddeth channel Kara aulak ne kiuwa echo ehema karala... Eeta passe me aurudde wesak Mase mage balu petiya eka paratama nethi una bn asanipa wela... Mata e Shok ekata thama VT awith thiyenne... Hospital admit Kara kalanthe daala... Echo Kara hospital eken eketh aulak ne..but ECG Wala aulak kiyala ara doctor ta refer Kara maava... Eya thama hariyatama lede Hoya gaththe.... Auruddakata wedi ehema beluwoth....

    Kandy CCU eketh hitiya Sathi dekak withara
    ------ Post added on Nov 28, 2025 at 10:38 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,503
    3,178
    113
    දැන් අවුලක් නැද්ද treatments වලින් පස්සේ?

    මාත් දැන් අවුරුද්දක් එක එක ඩොක් ගාවට යනවා. no proper diagnosis. they all say 'it's anxiety'.
    Denata control bn... Eth mn godak sera beheth ekk bonne bn amiodarone 200mh nocte and concor 2.5mg BD side effects godai.. but bonnama wenava kiyala doctor kiuwa... Operation ekk karana eka thama wisaduma kiyala kiuwe... Eth machine kedila government hospital Wala... Kara ganna widiyak ne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,410
    75,076
    113
    yesterday, around 7 pm, 130/81

    today, around 6.15 pm, 175/87
    ~7 min after the first reading, 159/75
    ~15 min.. 155/81

    මොකද හිතන්නේ?
    ආහ් පොඩි පගයා තරුණ අපිට "අන්කල් අන්කල්" කියලා දැන් අපිට කලින් යන්න වගේ හදන්නෙ 🥴 🥴
     
    • Sad
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ආහ් පොඩි පගයා තරුණ අපිට "අන්කල් අන්කල්" කියලා දැන් අපිට කලින් යන්න වගේ හදන්නෙ 🥴 🥴

    පින් වැඩි වුනහම ඉක්මන්ට උඩට (දිව්‍ය තල) ගන්නවා. උබලට තේරෙන්නැහැ මේවා. 🥀

    @emoji diaries @nipund @Dr Vishmi

    stress/ anxiety related fluctuation එකක් වගේද මේක?
    ------ Post added on Nov 29, 2025 at 1:32 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,624
    113
    පින් වැඩි වුනහම ඉක්මන්ට උඩට (දිව්‍ය තල) ගන්නවා. උබලට තේරෙන්නැහැ මේවා. 🥀

    @emoji diaries @nipund @Dr Vishmi

    stress/ anxiety related fluctuation එකක් වගේද මේක?
    ------ Post added on Nov 29, 2025 at 1:32 PM
    Itin baya wela mokada enan :lol:
     
    • Angry
    Reactions: Fiona Dabare

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    yesterday, around 7 pm, 130/81

    today, around 6.15 pm, 175/87
    ~7 min after the first reading, 159/75
    ~15 min.. 155/81

    මොකද හිතන්නේ?
    උඹ හරියට නිදාගන්නේ නැද්ද.

    bp වැඩිවෙන්න ලොකුම හේතුව තමයි නින්ද මදි එක. සතියක් විතර කොහොම හරි පැය 7-8ක් වගේ නිදාගනින් එතකොට ඕක අඩු වෙනවා
     
    • Like
    Reactions: Fiona Dabare

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,613
    113
    සෝෂල් මීඩියා & TV එකෙන් ඈත් වෙලා ඉඳපං දවස් 3-4ක්. නිව්ස් දැනගන්න ඕනේ නම් රේඩියෝ එකක් අහපං
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උඹ හරියට නිදාගන්නේ නැද්ද.

    bp වැඩිවෙන්න ලොකුම හේතුව තමයි නින්ද මදි එක. සතියක් විතර කොහොම හරි පැය 7-8ක් වගේ නිදාගනින් එතකොට ඕක අඩු වෙනවා

    එකදිගටට 7-8 නිදා ගන්නැහැ. රෑට නිදාගත්තහම පැය 5 න් වගේ ඇහැරෙනවා. ආයේ පැය 2-3 ක් හවසට නිදා ගන්නවා.