බී52 යානාවෙන් ගමනක් යමු !!!

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    macahn math asai ban.
    ara flight simulator kiyala ekkak thiyanava neda?

    download karaganna link ekkak dipanko ,,, kauru hari
    torrent or direct!

    Flight Simulator 2004

    http://hotfile.com/dl/66732710/a0ffcbf/flight-simulator-2004.part1.rar.html
    http://hotfile.com/dl/66718708/a774aa6/flight-simulator-2004.part2.rar.html
    http://hotfile.com/dl/66722286/1f21c63/flight-simulator-2004.part3.rar.html
    http://hotfile.com/dl/66738961/13ebc8e/flight-simulator-2004.part4.rar.html
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තරින්ද බබා දැන් හෙලිකොප්ටර් අතෑරලා එයාක්‍රාෆ්ට් උඩ යවන්න ගත්තද..??
    00020468.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරින්ද බබා දැන් හෙලිකොප්ටර් අතෑරලා එයාක්‍රාෆ්ට් උඩ යවන්න ගත්තද..??
    00020468.gif

    :eek::shocked::baffled: ඕකනේ කියන්නේ උඹල එක්ක බෑ කියල .. නොන්ඩිමනේ දාන්නේ ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි හරි.. ඔන්න අපි මුකුත් කියන්නේ නෑ... :P

    :lol: හිහි... දැන් ඔක්කොම අහන්නේ හෙලිකොප්ටර් ගැනම නේ මගෙන් මල පැනල බන් ඉන්නේ .... පුංචි අපිට නැද්ද ඉඩක් ? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: හිහි... දැන් ඔක්කොම අහන්නේ හෙලිකොප්ටර් ගැනම නේ මගෙන් මල පැනල බන් ඉන්නේ .... පුංචි අපිට නැද්ද ඉඩක් ? :P

    උඹනේ මෙතන හෙලිකොප්ටර් වසංගතයක් බෝ කරේ... :P පුංචි අපි ක්ඉව්වේ කවුද..?? :dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹනේ මෙතන හෙලිකොප්ටර් වසංගතයක් බෝ කරේ... :P පුංචි අපි ක්ඉව්වේ කවුද..?? :dull::dull:

    හෙහ් මම ? :eek::shocked: ෆිස්සුද බන් මේකේ අනික අයටත් ලාවට තියෙනවා හෙලිකොප්ටර් ෆිස්සුව ඔය නොකිව්වට ... :P:rofl: පුංචි අපි කිව්වේ උඹ මම වගේ ෆොඩි අයට .. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෙහ් මම ? :eek::shocked: ෆිස්සුද බන් මේකේ අනික අයටත් ලාවට තියෙනවා හෙලිකොප්ටර් ෆිස්සුව ඔය නොකිව්වට ... :P:rofl: පුංචි අපි කිව්වේ උඹ මම වගේ ෆොඩි අයට .. :lol:

    මම නම් පුංචි තමයි... ඒත් උඹ ඉතින් වයසයිනේ...
    00020456.gif