kawadada book fair eka patan ganne...mama rata inna nisa ahanne..
September 10 to 17
kawadada book fair eka patan ganne...mama rata inna nisa ahanne..
අඩෝ මමත් ඒ පොත ගන්න කියල ඉන්නේupul santasannasgalage amma ganna inna
හේතුවාදය ගැන සදහන් පොතපත පොඩ්ඩක් කියවපන්.
පට්ට වටිනවා ජීවිතේ අපි කරන කියන මෝඩ දේවල් ගැන හොද අවබෝධයක් ගන්න.
සොදුරු සිතුවම් - චන්දන මෙන්ඩිස් පරිවර්තන
සදදියේ පාවිගියා - චන්දන මෙන්ඩිස් පරිවර්තන
මුතු ඇටය - චන්දන මෙන්ඩිස් පරිවර්තන
කෝකිල මැදුර - චන්දන මෙන්ඩිස් පරිවර්තන
විනාවාධකයා - චන්දන මෙන්ඩිස් පරිවර්තන
මයාකාරී - චන්දන මෙන්ඩිස් පරිවර්තන
