කොහොමද බේත... :cool::cool::cool::cool:
Candid-B Well-known member Apr 25, 2019 34,729 1 60,372 113 Mother Earth Jun 13, 2019 #2 ඔව් යකෝ මම ඕක පත්තරෙන් දැක්කා. අපේ ගෙදෙට්ට තාත්තා පත්තරේ ගේනවනේ. මම ඕක දැක්කා පත්තරේ. මට ෂික් කියල හිතුණා ඔය වගේ එකක් තඩි ලොකුවට දාල තියෙද්දි. මම ආයෙ පත්තර බලන්නෙ නෑ කියල හිතා ගත්තා.
ඔව් යකෝ මම ඕක පත්තරෙන් දැක්කා. අපේ ගෙදෙට්ට තාත්තා පත්තරේ ගේනවනේ. මම ඕක දැක්කා පත්තරේ. මට ෂික් කියල හිතුණා ඔය වගේ එකක් තඩි ලොකුවට දාල තියෙද්දි. මම ආයෙ පත්තර බලන්නෙ නෑ කියල හිතා ගත්තා.
Dhanushka.N Well-known member Sep 15, 2007 5,591 3,047 113 40 කැන්ඩි... Jun 13, 2019 #5 Math dakka bn
Dhanushka.N Well-known member Sep 15, 2007 5,591 3,047 113 40 කැන්ඩි... Jun 13, 2019 #6 Aye machan nan dakka para aine loku cutout ekak gahala sigarat bonawanam mallita niwan suwa kiyala
wqe123 Well-known member Aug 21, 2015 9,761 12,901 113 ලංකාවේ.. ලංකාවේ Jun 13, 2019 #7 Dhanushka.N said: Aye machan nan dakka para aine loku cutout ekak gahala sigarat bonawanam mallita niwan suwa kiyala Click to expand...
Dhanushka.N said: Aye machan nan dakka para aine loku cutout ekak gahala sigarat bonawanam mallita niwan suwa kiyala Click to expand...
Big Cass Well-known member Jun 15, 2018 3,458 4,792 113 Jun 13, 2019 #9 ලංකාදීප සදැල්ලෙ තියෙන්නේ වයිෆ් ඕක මට පෙන්නලා කින්ඩි හිනාවක් දැම්මා මට ඉතින් එවලේ අරින්න හිතුවා එත් දෙන්නම පත්තරේ බල බල හිටිය නිසා අත්හැරියා Last edited: Jun 13, 2019
ලංකාදීප සදැල්ලෙ තියෙන්නේ වයිෆ් ඕක මට පෙන්නලා කින්ඩි හිනාවක් දැම්මා මට ඉතින් එවලේ අරින්න හිතුවා එත් දෙන්නම පත්තරේ බල බල හිටිය නිසා අත්හැරියා