බුකියම කැළඹේ! රැජිනලා හඬා වැටේ!

LOyalnIMa

Active member
  • Oct 26, 2021
    296
    245
    43
    මමනම් ගොඩක් lights වලට කැමති නෑ. හැබැයි මේවට පුළුවන් ඒවට බෑ.

     
    • Like
    Reactions: War Fighter

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    oya hamadama yana ekk da buruwo
    Sudu putha^
    E wage lights danna dennethi hethuwa hoyala balanna. Tika dawsak duwala accident ekak unath kata hari anathurak wenava. Hemadama duwala accident ekak unath katahari anathurak wenava. Rataka nithiya hemotama podu wenna one mokada nithi thiyenne hemogema security ekata.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියලා බස් picconta ම match වෙන ආණ්ඩුව ඇවිත් තියෙන්නේ.. ආව ගමන් දෙකට නමල අරිනවා කෙල නැතුවම.. සංගම් හදාගෙන මාලිමාව ගේන්න දඟලලා දැන් ගෙදර කුනුහරප වපුරනවා ඇති.. අර කීවත් වගේ රැලි වලට බස් නිකන් දුන්න නම් එහෙම තවත් සැප ඇති..
     
    • Haha
    Reactions: lilman