බුකියම කැළඹේ! රැජිනලා හඬා වැටේ!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    මොන හුට්ටක්ද බන් මේ ? එකියක් කළු ගංතොට රැජිනිලු... තව එකියක් දම් රැජිණිලු... හපෝ බන්.. මේව දැකල ප්‍රෙසර් වගේ මට.. බස් හරක් වැලලෙනවා බුකියේ.. ගමේ අනාථ කුකුල්ලු!

    ගැම්මට යාඩ් එකේ තියන් ඉන්නවලු.. අනේ හුකේ..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,251
    113
    දෙහිවල
    මාලිමාවේ රැලි වලට රැජින බස් දුන්න උන් 🤭 🤭

    No Way Abandon Thread GIF
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    අපි නම් ස්කෝලෙ යන කාලෙ අහලා තිබ්බෙ වික්ටෝරියා රැජින, එළිසබෙත් රැජින වගේ රටවල් පාලනේ කරපු හරි, රටේ ප්‍රධාන තනතුර දරපු හරි මිනිස්සු ගැන. ඒකට දැන් කාලෙ උන්. හිනාවෙන්න නෙවේ හරිනම් මේවට අඩන්නයි ඕන. 😑
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,104
    113
    @urajdrlk තමයි ඉතින් බස් මුදලාලි 😌 බස් ම 150 ක් දුවනව ලන්කාව වටේ 😌 ඉන්දියාවට පාලමක් ගැහුව ගමන් ඉන්දියාවටත් බස් දුවවනවලු 😌
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    මොන හුට්ටක්ද බන් මේ ? එකියක් කළු ගංතොට රැජිනිලු... තව එකියක් දම් රැජිණිලු... හපෝ බන්.. මේව දැකල ප්‍රෙසර් වගේ මට.. බස් හරක් වැලලෙනවා බුකියේ.. ගමේ අනාථ කුකුල්ලු!

    ගැම්මට යාඩ් එකේ තියන් ඉන්නවලු.. අනේ හුකේ..
    ඒ ඇරෙන්න වෙන දේවල් පේන්නෙ නෑනේද? හාල් එහෙම තියෙනවලුද? පෙට්‍රල්/ඩීසල් දෑන් මාස 3ක් තිස්සේ අඩු උනේ නෑ ඩොලර් එක බැස්සත්. ලයිට් බිල එහෙමමයි, පොත් වල VAT එක තාම තියෙනවා, කැම වල අපනයන බදු එහෙමමයි.

    ආන්න ඒකට තම operation - clean srilanka කියලා කියන්නෙ. දැන් ලංකාවෙ වෙන ප්‍රශ්න නෑ. තියෙන්නෙ බස්/3වීල්වල කෑලි සම්බන්ද ප්‍රශ්න විතරයි. 🤭 🤭
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    ගිය සිකුරාදත් බස් එකට නැගලා ලයිට් ගැන මගෙන් විස්තර අහපු මල්ලි කෙනෙකුත් බස් වල මොඩිපයි ගලවනවට සපෝර්ට් කරලා ෆේස්බුක් එකේ පෝස්ට් ශෙයා කරනවා. මූනට හිනා වෙලා අහක බලපු ගමන් බෙල්ල කපන අමු තිරිසන්නු ඉන්නෙ. හෙනම ගහපිය. හරිම වේදනයි. ශාප වෙයල්ලා. ක්ලීන් අම්මගෙ හුත්ත. රනිල්ව ගේන එක ගේනවා.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අදටත් පුදුම වෙනවා රට මේහෙම හරි බේරිච්ච එක ගැන

    Third world shithole ඉදන් third world blackhole එකට යන්න ඔන්න මෙන්නෙ තිබ්බේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    වික්ටෝරියා කොහෙද යකෝ රටක් පාලනෙ කොලේ :frown::frown: ඒක ඇවිල්ලා වේල්ලක්
    1*lD4tMeixHrs50ErTkh30MQ.jpeg



    Victoria (Alexandrina Victoria; 24 May 1819 – 22 January 1901) was Queen of the United Kingdom of Great Britain and Ireland from 20 June 1837 until her death in 1901. Her reign of 63 years and 216 days—which was longer than those of any of her predecessors—constituted the Victorian era.

    640px-Queen_Victoria_by_Bassano.jpg