බුකියෙ ආතල්ම පේජ් එකක්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,143
    27,587
    113
    clap lol GIF
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අඩෝ සිරාවටම අහන්නේ මේවගෙ හිනා යන සීන් එකක් උබලට තියනවද බන්:eek:,මට මේ වගේ සීන් සෙට් වෙන්නෙම නෑ.:no:මගෙ වයර් මාරු වෙලාද මන්දා ගොබ්බ ආතල් එකක් කියලා විතරයි ඔවා දකිද්දින් හිතෙන්නෙ:dull:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,092
    113
    මරු. මේ වගේ "සංස්කෘතික" මීම් දැම්ම ලෝකල් පේජ් සෙට් එකක් තියනව Politically Incorrect Person, Disconnected Rat, Lankan Irony Lore වගේ. නම මතක නෑ තව පේජ් එකක් තිබ්බා ඒකෙ රෙෆරන්ස් කරන්නෙ හැත්තැ අසූ ගනන් වල පොලිටිකල් භීසනේ කාලෙ වෙච්ච යම් යම් සිද්ධි. පොලිටික්ස්, ආට්, දර්සනේ උඩින් පල්ලෙන් අතගාල තියෙනව නම් මේවට බකස් ගාල හිනා යනව. සමහර වෙලාවට ඒ හිනා යන්නෙ මීම් එකටම නෙමේ අම්මටසිරි I understand that reference කියන උද්දච්ච සතුටට.

    තව Ceylon Teapost Brigade වගේ විකාරරූපි මීම් තියෙන පේජ් වර්ගෙකුත් තියනව. ඒවට කියන්නෙ 5th world content කියල- ඒ කියන්නෙ මේ ලෝකෙ වැදගම්මකට ඇති දේවල් නෙමේ තියෙන්නෙ. ඒවට හිනා යන්න නම් බෝරින් පටු තාර්කික, යතාර්ථවාදී බව මොහොතකට අතඇරල whimsical වෙන්න පුලුවන් කමක් තියෙන්නෙ ඕනෙ.

    ප.ලි: ඔය වගේම පරණ බොලිවුඩ් ෆිල්ම් වලට කැප්ෂන් දාල කරපු ඉන්දියාවෙ මීම් පේජ් එකක් තිබුනා ඒකෙ සබ්ජෙක්ට් එක තමා මාක්සිස්ට් පොලිටිකල් ඉකොනොමික් තියරි.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අඩෝ සිරාවටම අහන්නේ මේවගෙ හිනා යන සීන් එකක් උබලට තියනවද බන්:eek:,මට මේ වගේ සීන් සෙට් වෙන්නෙම නෑ.:no:මගෙ වයර් මාරු වෙලාද මන්දා ගොබ්බ ආතල් එකක් කියලා විතරයි ඔවා දකිද්දින් හිතෙන්නෙ:dull:
    Ehema lokuwatama naha.
    ETH Hina meter eka up ma Karala thiyaganna epa. Ethakota kisiama dekain happy wenna baha
     
    • Like
    Reactions: Lokka Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    අඩෝ සිරාවටම අහන්නේ මේවගෙ හිනා යන සීන් එකක් උබලට තියනවද බන්:eek:,මට මේ වගේ සීන් සෙට් වෙන්නෙම නෑ.:no:මගෙ වයර් මාරු වෙලාද මන්දා ගොබ්බ ආතල් එකක් කියලා විතරයි ඔවා දකිද්දින් හිතෙන්නෙ:dull:
    Same here
     
    • Like
    Reactions: Lokka Bro