දැන් බන් ගොඩක් කරන්නේ ඕක, නිකම් වදුරෝ ගොඩකට ස්මාර්ට් ෆෝන් හම්බුනා වගේ මුන්ගේ හැසිරීම, ගොඩක් අවුන් facebook නිසා තමා ඉන්ටර්නෙට් කියලා එකක් තියෙනවා කියලා දන්නෙත් ඇහෙම අවුන්ට ඔවා ඉතින් ලොකු දේවල් වැඩිය හිතන්න එපා ඔවා තව ටික කාලෙකින් හරි යාවි
facebook කියන්නේ ඉන්ටර්නෙට් නෙමේ කියලා තේරුණාම හරි යාවි බන්
මරුසිරා;23395183 said:බම්ප්
බුකි හිගන්නු![]()
ඔය මෝඩ චූන් නිසා දැන් බුකිය පැත්තෙ යන්නෑ
ලංකාවේ මිනිස්සු සෝෂල් මිඩියා පාවිච්චි කරන හැටි හරියට දන්නේ නෑ.![]()
ඔව් බං. දෙකයි පනහේ පේජ් කාරයෝ තමයි නිව්ස් හදන්නේ
උගන්ඩාවේ වගේ මෙහෙත් Social Media Tax එකක් ගහන්න තියෙන්නේ.
Yesterday, With the Kurunegala accidents all channels were showing injured and their faces but in parallel, In Thailand media showed only the ambulances and rescue teams not the victims. There is a long way to go for our media as well.



දුම්රිය මැදිරියක බබෙක් වඩාගෙන තාත්තා කෙනෙක් හිටගෙන යන ඡායාරුපයක් මේ දවස් වල ෆේස්බුක් එකේ ගොඩක් ශෙයා වුනා. ඒකට විවිධ අය ගොඩක් චෝදනා විවේචන පල කරලා තිබුනා.
ඒ අසල ආසන වල ඉඳගෙන ගිය අයට ගොඩක් දෙනෙක් බැනලා කමෙන්ට් කරලා තිබුනා.![]()
හැබැයි මේකේ ඇත්ත කතාව වෙනස්ම එකක්. ඒ ගැන කෙනෙක් ෆේස්බුක් එකේ මෙහෙම සටහනක් පලකරලා තිබුනා.
![]()
![]()
ඇත්තටම ෆේස්බුක් පේජ් වල ඇඩ්මින්ලා හොයන්නේ බලන්නේ නැතුව දාන මේ වගේ පොස්ට් වලින් මිනිස්සු කොච්චර අපහසුතාවයට පත්වෙනවද![]()
මම නම් මේ වගේ දේවල් දැක්කට කිසිම විදියකින් react කරන්නේ නැ ඇත්ත දන්නේ නැති නිසා...මතකනේ අර foodcity එකේ සිද්දිය..