බුකියේ සමහර කෙල්ලොන්ගේ වැඩ

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    තිස් පස් වියැති තිදරු මවකට කෙල්ලෙක් කියල &#348

    තිස් පස් වියැති තිදරු මවකට කෙල්ලෙක් කියල කියනව ඇහුවමයි...:shocked:

    අපේ ලඟ නගරයකත් ශොක් බැහැපු, එලයින්මන්ට් අවුල්ගිය, ලොන්තපටස් වෙච්ච, ලමයි දෙන්නෙකුත් ඉන්න 45ක විතර අම්මන්ඩියෙක් (අපහාසෙකට කියනව නෙවෙයි, අර සකිසඳ සුවාරිස් ටෙලියේ ගිරිරාජ්ගේ වයිෆ්ට රඟපාන නිලිය වගේ:baffled:.) බුකියෙන් චැට්කරල 25ක විතර යූකේ ඉන්න ලංකාවේ කොල්ලෙක් අල්ලන්:oo:. ඌ එනව වැකේශන් එකට ගෑනි එක්ක අරක මිරිකි කරන්න:eek::eek:...... ඒ ගෑනිගෙ මිනිහත් හම්බවෙච්ච චාන්ස් එකෙන් ගෑනිටම වරද පටවල ලමයිදෙන්නත් ඒකිගේම ඇඟේ ගහල අවුරුදු 22ක කෙල්ලෙක් හොයන් බැඳගන්න ට්‍රයි එක:shocked:..... (ඒ යකත් මහ අප්‍රසන්න වස කැත මිනිහෙක්. ඒ කෙල්ලව කොහෙන් හොයාගත්තද දන්නෑ....:rolleyes: ඒ කෙල්ල දැක්කහම එළකිරියේ කෙල්ලෙක් හොයාගන්න බැරිව තටම තටම ත්‍රෙඩ් අරින හිපාටුවො ගැන දුකයි....:angry::angry: )

    ඒ කොල්ල ගැනනම් ඇත්තටම මට තියෙන්නේ පිළිකුලක්. යූකේ වල ගිනිකෑලි රෙද්ද උස්සන් ඉන්දැද්දී මූ මොන අහවල් එකකට මේ ගෑනි එක්ක හැමිනෙනවද කියල හිතාගන්න බෑ...... තූ විතරක්!!!

    මුන් දෙන්න පාක් එකේ ඩබල් දාල හිටිය හැටි දැක්කහම මට මගේ ඇස් අදහගන්න බැරිවුනා යකෝ..... මතක්වෙනකොටත් හිරිකිතයි..... තුඃ!!

    (ඒක අසසේ
    මගෙන් වයිෆ් අහනව අරූ යූකේ ඉඳන් ඇවිත් අර ගෑනි එක්ක මොනව කරනවද දන්නෑ කියල.:baffled::angry::angry: :baffled:)

    Love is blind කියන්නේ නිකන් නෙමෙයිනේ, කෝකටත් ගෑනු පිළිබඳව වැඩි අවදානෙන් හිටපල්ලා........ නැත්තන් නාකිවෙලාහරි පැනල යයි :D:P

    රොබොට් අයියා.....:frown:



    විදිය බලාගන්න: ඒත් ඒ නිලියට අපහාසයක් කලා කියලනම් හිතන්න එපා. හෙන ෆන් එකේ සින්දුවක් කියාගෙන පාඩුවේ ඉන්න නිලියක්.:love:;)

    HTML:
    http://www.col3negoriginal.org/watch.php?id=36230
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    angry-rage-face-smiley-emoticon.png
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අත පය කඩලා මදි... ඕකුන්ගේ හු@# මහලා යවන්න ඕනේ....