ඒ කතාව හරි ඉතින් පුංචි Audio වෙනසක් තියනවා තමයි. ඒක ඉතින් හෙඩ්සෙට් එක දාලා අහද්දී මට නම් අවුලක් නෑ (ගේමින් හෙඩ්සෙට් එකක් මට තියෙන්නෙ 7.1)
අනික Scrip කතාව ලියන්නේ අර Copyright Botලාට අහුවෙන්නේ නැතිවෙන්න Public page වල තියන්න ඕනි නිසා.
පහල පින්තූරේ මම දාලා අැති බලහන් බාගන්න PDF ලින්ක් එක එනකොට
"?token=" කියලා කොටසක් එනවා. ඒ එක එක ලින්ක් token එකෙන් එකට වෙනස් වෙනවා. ඒ කියන්නේ උබ 10 පාරක් එකම ෆයිල් එක බෑවොත් token 10කින් තමයි උබට ෆයිල් එක දෙන්නේ.
පුලුවන් නම් උබ මට Script කරන්නෙ නැතුව Film එකක් උප්ලෝඩ් කරලා Public group එකක දාලා පෙන්නපන්. එහෙම කරන්න බෑ එකෙක් දෙන්නෙක් උබේ අප්ලෝඩ් එකේ ලින්ක් එක ශෙයා කරපු ගමන් අර Copyright Botලා එක්කෝ උබේ Profile එක Ban කරනවා නැත්තන් උබේ Group එක Ban කරනවා.
උබ කිව්ව Audio කතාව
(ඒක හරි)
View attachment 88726
Token සීන් එක
View attachment 88728