බුකියේ (FB) ඔයාට නොපෙනෙන සහ බුකිය ගැන ඔයා නොදන්න දේවල්?

HmNRazor

Well-known member
  • මං හිතුවේ 2000න් පස්සෙ උන් හෙන ගොබ්බයො කියලා

    අපි හැමෝම රැල්ලට බනිනවා 2000 උන් මොක්කුද කියලා? සමහර ඒවාට මට තනි අැහැට අැඬුනා. කොළඹ 7 සහ ඒ අවට කාන්තා පාසල් වල international schools / normal schools වල අලුත් ලීක් ටිකක් යනවා මේ ටිකේ (පරණ ඒවත් තියනවා) ගොඩක්ම 2000ට පස්සේ කෙල්ලෝ ලීක් කර ගත්ත ඒවා. එකක් වත් බුකියෙන් එලියට ගන්න බෑ මේ Privet-Group නිසා.
     
    • Like
    Reactions: kush294

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    oya download karapu ekakui, original torrent site ekakui aran balapan same da kiyala. godak welawata 1.01 - 1.1 speed ekai. audio DB ekai slight difference ekak thiyenawa. wena script magul one na.
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • oya download karapu ekakui, original torrent site ekakui aran balapan same da kiyala. godak welawata 1.01 - 1.1 speed ekai. audio DB ekai slight difference ekak thiyenawa. wena script magul one na.

    ඒ කතාව හරි ඉතින් පුංචි Audio වෙනසක් තියනවා තමයි. ඒක ඉතින් හෙඩ්සෙට් එක දාලා අහද්දී මට නම් අවුලක් නෑ (ගේමින් හෙඩ්සෙට් එකක් මට තියෙන්නෙ 7.1)

    අනික Scrip කතාව ලියන්නේ අර Copyright Botලාට අහුවෙන්නේ නැතිවෙන්න Public page වල තියන්න ඕනි නිසා.

    පහල පින්තූරේ මම දාලා අැති බලහන් බාගන්න PDF ලින්ක් එක එනකොට "?token=" කියලා කොටසක් එනවා. ඒ එක එක ලින්ක් token එකෙන් එකට වෙනස් වෙනවා. ඒ කියන්නේ උබ 10 පාරක් එකම ෆයිල් එක බෑවොත් token 10කින් තමයි උබට ෆයිල් එක දෙන්නේ.

    පුලුවන් නම් උබ මට Script කරන්නෙ නැතුව Film එකක් උප්ලෝඩ් කරලා Public group එකක දාලා පෙන්නපන්. එහෙම කරන්න බෑ එකෙක් දෙන්නෙක් උබේ අප්ලෝඩ් එකේ ලින්ක් එක ශෙයා කරපු ගමන් අර Copyright Botලා එක්කෝ උබේ Profile එක Ban කරනවා නැත්තන් උබේ Group එක Ban කරනවා.

    උබ කිව්ව Audio කතාව 👇 (ඒක හරි)

    11.jpg

    Token සීන් එක 👇

    12.jpg
     
    View attachment 88726

    Token සීන් එක 👇

    View attachment 88728
    copyright allanne bot la comparison ekakin. Like shazam app. 5 seconds hodatama athi. ithin audio ekai video ekai wenas kalama ahu wenne na. e nisa thama dan adult content porn video flip karala danne. ehema download kalama ahu wenne na bot lata. bot ta thiyena protocol ekata ahu wenne nath nam loweth ahu wenne na. manual review one wenawa. eth fb, yt wala copyright false positive flag una video ekak manual review illuwath ayith yanne botektama thama. manual review ekak ganna patta kattak kanna one.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ කියන විදියට අපිට මියුසික් වීඩියෝ ඇල්බම් එකක් තියාගන්න පුලුවන්ද කොපිරයිට් ටැකල් නොවී ෆේස්බුක් එකවුන්ට් එකක ?.මොකද ෆෝන් එකේ සින්දු දාන්නෙ නෑ ඉස්සර ගේ.ඕන් උනාම යූටියුබ් නෙ අහන්නෙ .එතකොට සෝශල් පැකේජ් එකෙන් ෆ්රී සින්දු අහන්න පුලුවන් නෙ
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • copyright allanne bot la comparison ekakin. Like shazam app. 5 seconds hodatama athi. ithin audio ekai video ekai wenas kalama ahu wenne na. e nisa thama dan adult content porn video flip karala danne. ehema download kalama ahu wenne na bot lata. bot ta thiyena protocol ekata ahu wenne nath nam loweth ahu wenne na. manual review one wenawa. eth fb, yt wala copyright false positive flag una video ekak manual review illuwath ayith yanne botektama thama. manual review ekak ganna patta kattak kanna one.

    කතාව අැත්ත ඉතින් උබ කියන එක. නමුත් programming කලාව කරන උන් යන්නේ වෙනම සීන් එකක. ඔය HTML / Python හා UI coding හා වෙන වෙන Programming languages කරන Professional උන් දන්නවා මේ Script injection / security Bot injection කතාව. දැනගත්තාට කියන්නේ නෑ ඉතින් ගොඩක් උන්. පහල ලින්ක් දෙක බලහන් සමහර ඒවා අවුරුද්දක් විතර පරණ . අර කියන Script injection එක එක්ක දාලා තියන නිසා security Bot inspection වලින් පැන පැන යනවා. එක ලින්ක් එකක් කනාවට හරි අහු උනොත් ඔක්කොම ඉවරයි. මේ ටිකේ බාන ගමන් ඉන්නේ සුපිරිම සෙට් එකක්. උබට දෙන්න පුලුවන් ලින්ක් 1080P හා 2K එහෙම FB Movies ලින්ක් දාලා තියන ඒවා. මම බාලා ඉවර වෙලා ලබන සතියේ දෙන්නම් උබට බලන්න. (උබලා කන්න කලින් මම කාල ඉන්න එපෑයි 🙏 )

    https://www.facebook.com/pg/BJMP-107275524276710/videos/?ref=page_internal (Prison Break Season 1 to season 5 720P)
    https://www.facebook.com/pg/Nail-Cutter-111033433928866/videos/?ref=page_internal (Narcos Season 1 to season 3 720P)
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    Hari shoke.tawa tika dawasakin ape un youtube videos ehema karala dapuwama sakarbarg ayyama youtube eken balala thaagi ewayi
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • උබ කියන විදියට අපිට මියුසික් වීඩියෝ ඇල්බම් එකක් තියාගන්න පුලුවන්ද කොපිරයිට් ටැකල් නොවී ෆේස්බුක් එකවුන්ට් එකක ?.මොකද ෆෝන් එකේ සින්දු දාන්නෙ නෑ ඉස්සර ගේ.ඕන් උනාම යූටියුබ් නෙ අහන්නෙ .එතකොට සෝශල් පැකේජ් එකෙන් ෆ්රී සින්දු අහන්න පුලුවන් නෙ

    ලොවෙත් පුලුවන් ඒකට උබ අර අදාල Scrip එක හෝ Code injection එක කරන්න දැනගන්න ඔනී. ඉදිරියේ ලිපියක් ලියන්නම් මම උබ බලහන්, කොල්ලෙක් මට ලංකාවේ ලීක් දුන්නා බලන්න. ඒ link එකක් වත් මට බාගන්න බෑ. හැබැයි screen record නම් කරන්න පුලුවන්. බලලා ඉවර උන ගමන් ලින්ක් එක expire වනවා. ඒ අර Scrip එක හෝ Code injection දාලා දාන ඒවා තමයි. මම Script දන්නේ නෑ දන්නවා නම් උබට කියලා දෙනවා ඉතින්, පහල ලින්ක් එක බලාම්, රට ඒකෙක් උගේ Profile එකේ තියෙන්නෙ ඔය විඩියෝ Public දාලා 👇

    https://www.facebook.com/Curt.Ortner/videos?lst=100006039193185:599892131:1596884622

    Hari shoke.tawa tika dawasakin ape un youtube videos ehema karala dapuwama sakarbarg ayyama youtube eken balala thaagi ewayi

    කියලත් බෑ නොකියත් බෑ ඉතින්....... කිරියේ කොහොමත් එකාට එකා ඉන්නවානේ මමත් කිරියෙන් ඉගෙන ගත්ත ඒවා තියනවා. මේක ඉතින් මට කියන්න හිතුනා. මම දැකපු දේවල් ඒක්ක මේක පොඩි දෙයක්. ඉස්සරට තව ලියන්නම් කෝ මම දැකපු දේවල් බුකියේ........
     
    • Like
    Reactions: hita makuna

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    කතාව අැත්ත ඉතින් උබ කියන එක. නමුත් programming කලාව කරන උන් යන්නේ වෙනම සීන් එකක. ඔය HTML / Python හා UI coding හා වෙන වෙන Programming languages කරන Professional උන් දන්නවා මේ Script injection / security Bot injection කතාව. දැනගත්තාට කියන්නේ නෑ ඉතින් ගොඩක් උන්. පහල ලින්ක් දෙක බලහන් සමහර ඒවා අවුරුද්දක් විතර පරණ . අර කියන Script injection එක එක්ක දාලා තියන නිසා security Bot inspection වලින් පැන පැන යනවා. එක ලින්ක් එකක් කනාවට හරි අහු උනොත් ඔක්කොම ඉවරයි. මේ ටිකේ බාන ගමන් ඉන්නේ සුපිරිම සෙට් එකක්. උබට දෙන්න පුලුවන් ලින්ක් 1080P හා 2K එහෙම FB Movies ලින්ක් දාලා තියන ඒවා. මම බාලා ඉවර වෙලා ලබන සතියේ දෙන්නම් උබට බලන්න. (උබලා කන්න කලින් මම කාල ඉන්න එපෑයි 🙏 )

    https://www.facebook.com/pg/BJMP-107275524276710/videos/?ref=page_internal (Prison Break Season 1 to season 5 720P)
    https://www.facebook.com/pg/Nail-Cutter-111033433928866/videos/?ref=page_internal (Narcos Season 1 to season 3 720P)
    pissuda ban. math programming thama karanne. api script gahala group page kala 1M thiyena. eth dan e okkoma scripted ewa ayin karala. mage 1M+ hitiya group eke ithuru une 13,000i. YT, FB wala crawler ta okkoma content carwl karanna ba. upload ita wada wadi. e nisa flag wenna kal yanawa. kisima deyak nokara copyright material ekak dalath eka ahu wennath 4 years giya than thiyenawa. poddage video ekak athi after 4 years copyright cliam una eka. 10 seconds part ekakata. token kathawa nam developer API use wenne. API token eke access ID eka uba kiyanne.
     
    • Love
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • pissuda ban. math programming thama karanne. api script gahala group page kala 1M thiyena. eth dan e okkoma scripted ewa ayin karala. mage 1M+ hitiya group eke ithuru une 13,000i. YT, FB wala crawler ta okkoma content carwl karanna ba. upload ita wada wadi. e nisa flag wenna kal yanawa. kisima deyak nokara copyright material ekak dalath eka ahu wennath 4 years giya than thiyenawa. poddage video ekak athi after 4 years copyright cliam una eka. 10 seconds part ekakata. token kathawa nam developer API use wenne. API token eke access ID eka uba kiyanne.

    ඒකනේ ඉතින් කරන Programming උන් තමා ඕවා දන්නනේ මම ඔය Script / Coding මෙලෝ මගුලක් දන්නේ නැහැ. නමුත් concept එක මොකද්ද කියලා දන්නවා. ඒ කියන්නේ හරය දන්නවා. මට මේ සිද්දි කියපු මල්ලිකාරයා සාමානයයෙන් වැඩ්ඩෙක් ඉතින්, මම අහපු සමහර දේවල් වලට ඌ උදාහරන එක්ක පැහැදිලි කරලා දුන්නා ඉතින්

    Group කරන ඒවා Interface එක update උන් ගමන් සමානයෙන් අහුවෙනවා කියලා ඕන කෙනෙක් දන්නවා නේ. මොකද ඒවා international update නේ ඔක්කොමලාට එකට එන්නේ,

    තව උබට මතක අැති ආන්ඩු මාරුවත් එක්ක පොඩි පොඩි කප්පාදු කලා රජයෙන්. අන්තිම කප්පදුව පාස්කු බෝම්බ කතාවට පස්සේ. (ලංකාවේ විතරියි හොදේ)

    තව ඉතින් ඉරිසියාට අපේ උන් රිපෝර්ට් පාර දෙනවා එහෙම උනා ම කපෝති නේ? ඔහොම ඔහොම වෙන ඒවා මූ මට පෙන්නලා දුන්නා.

    ලංකාවේ උන් එක්ක මෙලෝ දෙයක් හරියට කරන්න බෑ ඒක තමා මූලික හරය මොකේ උනත්. දැන් මේ පොඩි එකා බැහැලා ඉන්නවා Privet-groups වලට (ගොඩක් ම වැල දෙන්නේ ඒවා වල) මම ඉස්සරහට පොඩි ලිපියක් ලියන්නම් මේකේ Part 2 කියලා. මම දැක්ක දේවල් සහ මම ඒ පොඩිඋන් ගෙන් දැනගත්ත දේවල් ඉතින්........