බුකියේ_යාළුවෝ
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Nov 22, 2016 #2 thiththa wunath atta habai ehema nathi yaluwoth innawa
Red_frame Member Sep 11, 2015 8,026 527 0 Nov 22, 2016 #3 Ithin thawa lamayek hadahanko huththo ethakota lamai dennai ne..
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Nov 22, 2016 #4 වැඩිය ඔනෙ නැ අව්රුදු 4කට කලින් අපි ගෙම් ගහපු තැන අයිතිකාරයා නැති උනා. එදා කැෆෙ එකෙ හැමදාම එක දිගට අවුරුදු දෙකක් එකටම හිටපු උන්වත් මල ගෙදර අවෙ නැ. එ කාලෙ රැට කැෆෙ එකෙඉදන් ගෙම් ගහන්නෙ. ආරන්චිය කිව්වම ශොක් උනා කියනවා මල ගෙදර වරෙන් කිව්වම වැඩලු.
වැඩිය ඔනෙ නැ අව්රුදු 4කට කලින් අපි ගෙම් ගහපු තැන අයිතිකාරයා නැති උනා. එදා කැෆෙ එකෙ හැමදාම එක දිගට අවුරුදු දෙකක් එකටම හිටපු උන්වත් මල ගෙදර අවෙ නැ. එ කාලෙ රැට කැෆෙ එකෙඉදන් ගෙම් ගහන්නෙ. ආරන්චිය කිව්වම ශොක් උනා කියනවා මල ගෙදර වරෙන් කිව්වම වැඩලු.