Music theory පොතක් ඕන

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,948
    5,793
    113
    36
    මේක help section එකේ දැම්මා උත්තර අවේ නෑ

    මට western music theory book එකක් ඕන beginner to advanced

    තියෙන කෙනෙක් ඉන්නවද
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,370
    1
    158,654
    113
    98
    කෑගල්ල
    wate pite ewun budiyala hamaray

    Season 4 Sound GIF by Paramount+
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,297
    77,253
    113
    මේක help section එකේ දැම්මා උත්තර අවේ නෑ

    මට western music theory book එකක් ඕන beginner to advanced

    තියෙන කෙනෙක් ඉන්නවද

    බුක්ශොප් වල බලපන්, grade 6 ඉඳන් පටන්ගන්නෙ මතක විදියට. නැත්තන් net එකේ බලපන්කො බන්. මොන ලබ්බටද 1800 ගනන් වල වගේ පොත් හොයන්නෙ?
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,948
    5,793
    113
    36
    බුක්ශොප් වල බලපන්, grade 6 ඉඳන් පටන්ගන්නෙ මතක විදියට. නැත්තන් net එකේ බලපන්කො බන්. මොන ලබ්බටද 1800 ගනන් වල වගේ පොත් හොයන්නෙ?
    gatta machan Daraz eken

    eka bookshop ekakawath complete series naha out of stock
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,376
    18,397
    113
    35
    Spain
    මියුසික් පන්තියකට පලයන්. ඒවායේ පොඩි උන් එක්ක සා රී ගා මා කියවන්න පුළුවන්.
     
    • Like
    Reactions: Ldy and imhotep